පෙරේදා (16) දින ශ්‍රී ලංකාව මහ බැංකු වාර්තා සඳහන් කළේ දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික වලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 201යි ශත 75ක් බවයි. ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස පෙරේදා (16) දින සටහන් වූයේ රුපියල් 197යි ශත 58ක් ලෙසිනි. මීට පෙර 2020 වසරේ අප්‍රේල් මස 8වැ...
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ආහාරපාන සන්නාමයක් වන බ්‍රෙඩ්ටෝක් (BreadTalk) ශ්‍රී ලංකාව තුල සිය අවන්හල් ජාලය වසා දැමිමට තීරණය කර ඇත. බ්‍රෙඩ්ටෝක් අවන්හල් ජාලයේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුකල ආර්.අයි.එල්. ප්‍රොපර්ටි සමාගම කොළඹ කොටස් වෙළඳපොලට දැනුම්...
ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 සීමාව පසු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටී. ඒ අනුව ඊයේ(16) දිනයේ ඩොලරයේ විකුණුම් මිළ රුපියල් 200.06ක් ලෙස සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.
මෙරට බැංකුවක් වන (N.D.B ) ජාතික සංවර්ධන බැංකුව, නෝර්වේ සංවර්ධන බැංකුවේ මූල්‍ය අංශය වන නෝර්ෆන්ඩ් (Norfund) සමග ආයෝජන ගිවිසුමක් පසු ගිය දා අත්සන් අත්සන් කර තිබේ.
නෝර්ෆන්ඩ් යනු නෝර්වේ විදේශ අමාත්‍යංශය මගින් පාලනය වන ඔස්ලෝ නුවර සිට ක්‍රියාත්මක ආයතනයකි.
එය නෝර්වේ බැංකුව (නෝර...ජාතික සංවර්ධන බැංකුව (N.D.B) නෝර්වේ රජයට සිය කොටස් විකුණලා
March 17, 2021 5:02 am
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නවතම" විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාව" මගින් පෙන්වා දෙන්නේ 2021 ජනවාරි මාසය තුළ දී මෙරටට ආනයනය කරන ලද සීනි හා රසකැවිලි සඳහා දරා ඇති සම්පූර්ණ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 57.5 ක් බවයි.මෙය 2020 ජනවාරි මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩො...
පසුගියදා වාහන ආනයනය ක්ෂේත්‍රයේ පිරිසක් සහ රජය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී; දැනට අත්හිටුවා ඇති වාහන ආනයනය නැවතත් නිශ්චිත කෝටාවක් යටතේ මෙරටට ගෙන්වීමට රජය සහ වාහන ආනයනකරුවන් එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව විදේශ විනිමය ගලා යාම පාළනය කරමින් වසරකට ආනයනය කළ හැකි විදේශ විනිමය සීමාවක් පනවන අතර ,වා...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2020 නොවැම්බර් මස අවසානය වන විට මධ්‍යම රජය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 14,817.7 ක් ලෙසින් වාර්තා වන අතර එයින් රු. බිලියන 6,393.7 ක් විදෙස් ණය ලෙස සටහන්ව තිබේ. මේ අතර ශ්‍රී ල...
2019 සිට 2020 දක්වා චීනයේ ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා හට එම ස්ථානය අහිමි වී ඇති බව වාර්තා වනවා. නවතම ලැයිස්තුවට අනුව ධනවත්ම පුද්ගලයා ලෙස ඩොලර් බිලියන 74.3ක වත්කමක් වාර්තාවන “බෝතල් කළ පානීය ජලය” අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වන “නොන්ග්ෆු ස්ප්&...
රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුව ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළ අභිබවමින් තුර්කියේ ඉස්තාන්බුල් සහ රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් 2020 වසරේ ලොව ප්‍රධානතම ගුවන් තොටුපළවල් 10 අතරට පැමිණ තිබේ.
අපනයනය සඳහා ටයර් නිෂ්පාදනය කරන සමාගමක නම ව්‍යාජ ලෙස භාවිත කරමින් ඉකුත් වසරේ (2020) මාර්තු – අප්‍රේල් සිට එම වසර අවසානය දක්වා රුපියල් කෝටි 56ක් වටිනා කසළ තේ කන්ටේනර් 160ක් ඩුබායි වෙත අපනයනය කර ඇතැයි රේගුව අනාවරණය කරයි. ජාඇළ සහ ඒකල ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි මෙම ටයර් කර්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...