අපනයන කරනු ලබන භාණ්ඩ සම්බන්ධයෙන් මුදල් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙබරවාරි මස 18 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි නව රෙගුලාසි කිහිපයක් අපනයනකරුවන් වෙත පනවා තිබෙනවා. එම රෙගුලාසි අනුව අපනයනය කරනු ලබන භාණ්ඩ නැව්ගත කරනු ලබන දිනයේ සිට දින 180 ක කාලයක් තුලදී මෙරටට ...
දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (Oxford AstraZeneca) සමූහ එන්නත්කරණය තාවකාළිකව නවතා දැමීමට තීරණය කර ඇත. එය කොවිඩ් - 19 ආරම්භක ප්‍රභේදයට සාර්ථක වුව ද දකුණු අප්‍රිකාවේ පැතිරෙමින් පවතින නව ප්‍රභේදය [B.1.351 South African] ඉදිරියේ එතරම් සාර්ථකත්වයක් පෙන...
නිවාස බිම් ඇතුරුම් ගල් (ටයිල් ) ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය පිණිස පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ඊයේ (02) දිනයේ දී නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව කටයුතු කිරීම වළක්වාලමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත් කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඊයේ (02) නිකුත් කර...
මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත්වී ඇති නව ගැසට් පත්‍රයක් මගින් මෙතෙක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින ආනයන රෙගුලාසි ලිහිල් කර ඇති බව වාර්තාවේ. ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 6...
සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුකර ඇති සමාගම් 6 ක කොටස් ආයෝජන මුළුමනින්ම විකුණා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.සේවක අර්ථසාධක අරමුදල යනු මෙරට විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වේ. ඒ අනුව අරමුදල විසින් ඒසීඑල් ප්ලාස්ටික්ස්, බලංගොඩ වැවිලි සමාගම, කෙමෙනෙක්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සහ ...
ඊයේ (01) දිනයේ දී අඛන්ඩව දෙවැනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි පහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 101.0 කින් ඊයේ දිනයේ දී පහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 8,567.07 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.17% ක පහළ යාමක් බව පැවසේ. කොළඹ කොටස් ව...
ශ්‍රී ලංකාවේ ටයර් කර්මාන්තයේ පෙරළිකාර ප‍්‍රමුඛයා වන DSI Tyres සමාගම SLIM Brand Excellence 2020 සම්මාන උළෙලේදී Product Brand of the Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, Local Brand of The Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, SLIM DIGI’s 2.0 රිදී සම්මානයද ඇතුළු සම්මාන ත‍්‍රිත්වයකින...
එළඹෙන ජූනි මස 30 දා තෙක් සිය කොටස් ආපසු මිලදී ගැනීම් සහ අනවශ්‍ය වියදම්වලින් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙත දැනුම් දී තිබේ. ප්‍රාග්ධන වියදම් සිදුකිරීමේදී ඉතා විචක්ෂණශීලීව සහ නිසි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවද ශ්‍රී ලංකා මහ බැංකුව ස...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (22) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 194.31 ක් ලෙසින් සටහන්ව ඇති අතර විකුණුම් මිල රු. 199.18 ක් ලෙස සටහන්ව තිබුණ ද මෙරට වාණිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතික පිරික්සීමේ දී ඊයේ (22) දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රු. 20...
ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ යෝග්‍යභාවය පිළිබඳව හැදෑරීම මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ වූ බව ඔහු එහිදී කියා සිටී. ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර දී මෙරට ප්‍රමුඛතම රැහැන් නිෂ්පාදන සමාගමක් වන සියෙරා කේබල්ස් හි අතුරුගිරියේ පිහිටි කර්මාන්තශාලාවේ සංචාරය කි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...