පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පවසා සිට්යේ ශ...
"මම තරුණ ව්‍යවසායිකාවක්. අද මගෙත් එක්ක 1500කට වැඩි ගොවීන්, නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් ඉන්නවා''; ශ්‍රී ලංකාවේ "ගුඩ් මාර්කට්" සමාජ ව්‍යාපාරය සඳහා නායකත්වය දෙන අචලා සමරදිවාකර බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවකදී එලෙස පැවසුවාය. "මම උත්සාහ කරන්නේ වසවිස නැති කාබනික වගාවන...
2009 වර්ෂයේදී සතොෂි නකමොතෝ නම් අනවර්ථ නාමයකින් ඉතා ගුප්ත ලෙස ලොවට හඳුන්වා දුන් "බිට් කොයින්" නම් වූ ගුප්ත ඩිජිටල් මුදල් හුවමාරු ඒකකය ජාත්‍යන්තර මෙන්ම දේශීය මුදල් හුවමාරුවේදී වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පවතින නිසාවෙන් ඇමරිකානු ඩොළරය ක්‍රමයෙන් පහතට වැටී අභාවයට යනු ඇතැයි මුළ්Ȁ...
2017,2018 සහ 2019 වර්ෂවල එක් වර්ෂයකට මිලියන රුපියල් මිලියන 600කට වඩා පාඩු ලැබූ මිල්කෝ සමගම 2020 වසරේදී රුපියල් මිලියන 400ක ලාභයක් අත්පත් කරගෙන ඇති බව මිල්කෝ සමාගමේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පවසයි. එහිදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් මිල්කො සමාගමේ සභාපති තුමා පවසා සිටියේ සමාග...
2035 දක්වා රටවල් 193ක ආර්ථිකයන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ආර්ථික සහ ව්‍යාපාරික සමීක්ෂණ මධ්‍යස්ථානය එළි දක්වන ලද වාර්තාවකට අනුව චීනය 2028 වනවිට ඇමරිකාව පරදවමින් ලෝකයේ විශාලතම ආර්ථිකය බවට චීන ආර්ථිකය පත්වෙයි. මින් පෙර පුරෝකථනයන්ට අනුව මෙය සිදුවීමට නියමිතව තිබුනේ 2033 වසර...
රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරන්නේ 2021 වසරේ අපේ‍්‍රල් මස 01 වැනිදා සිට ආනයනික නිමි ඇඳුම් සඳහා විශේෂ බදු මුදලක් අය කිරීමට කටයුතු කරන බවයි. මෙසේ බදු මුදලක් අයකිරීමට හේතු වන්නේ දේශීය නිමි ඇඳුම් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් යුතුව බවද එතුමා අවධාරණය කර ස...
අද (23) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව වර්තා වූ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිළ රු. 188.01 ක් හා විකුණුම් මිළ රු. 193.05 ක් විය. මෙම වසරේ දෙවන කාර්තුව තුළ දී ද ශ්‍රී ලංකා රුපියල දැඩි පීඩනයකට ලක් වූ අතර 2020 අප්‍රේල් 08 දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම...
මාහ 06 ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට; ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට; නව විදේශ මූල්‍යකරණයක් හැර ...
මෙතෙක් සිංගප්පූරුවට සතියකට වරක් ලෙස තිබූ ගුවන් ගමන් වාර ගණන සතියකට තෙවරක් ලෙස එළඹෙන දෙසැම්බර් 18 වනදා සිට ඉහළ නැංවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කරණ බව එම සමාගමේ පාලන අධිකාරිය කටයුතු කරන බව දන්වා සිටී. එසේම ශ්‍රී ලංකන් ගුවන් ගමන් සේවා සමාගම දන්වා සිටින්නේ මැලේසියාවේ ක්වාලාලම්ප...
අප රටේ ණය සේවා අර්බුධයේ ඇති අනතුරුදායක බව සැලකිල්ලට භාජනය කිරීමෙන් අනතුරුව S & P රේටිං ආයතනය ද ඔවුන්ගේ දර්ශකයේ B සිට CCC දක්වා ලංකාව පහළට දැමීමට තීරණය කර තිබේ. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අපගේ විදේශ විනිමය උපයන ප්‍රධානතම, සංචාරක කර්මාන්තය සහ ඇඟලුම් කර්මාන්තය බිඳවැටීම මෙන්ම පසුගිය අය ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...