ව්‍යාපාරික පුවත්

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් සිදු කරන ප්‍රධාන ආයතන කිහිපයක්ම ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගතකිරීම්වලින් පහළ හෙළීමට පසුගියදා කටයුතු කරනු ලැබ ඇත. සියලු ආණ්ඩු ලබාගෙන ඇති දේශීය ණය පංගුවෙහි වැඩිම කොටස ලබා‌ ගෙන ඇත්තේ ලංකා බැංකුවෙන් බව පැවසෙන අතර; ජාත්‍යන්තරව ගනුදෙ...

රටේ පවතින ආර්ථික තත්ත්වයත්් සමග මින් ඉදිරියට විදේශ ණය නොගැනීමට රජය සහ ඇමැති මණ්ඩලය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබූ බව සම කැබිනට් ප‍්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ණය ලබා ගැනීමෙන් වැළැකී බී ඕටී හෙවත් යම් ව්‍යාපෘතියක් නිර්මාණය ක...

භෝග වර්ග හයකට සියයට පනහක බීජ සහන ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව බඩඉරි`ගු, අල, මිරිස්, රතු ලූනු, රට ලූනු සහ උ`දු ස`දහා මෙසේ ගොවීන්ට සහනයක් ලබාදෙන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. රජය සතු ඉඩම් අක්කර ලක්ෂ 02 ක් ප‍්‍රයෝජ...

දේපොළ ඇපයට තබා ලබාගන්නා නිවාස ණය සඳහා සියයට 7ක උපරිම පොලියක් පමණක් අයකරන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව සියලුම වාණිජ බැංකුවලට උපදෙස් ලබාදීමට තීරණය කර ඇත. මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (25 වැනිදා) රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණයට එළැඹ තිබේ. ඒ අනුව ණය කාල සීමාවේ පළමු වසර පහ සඳහා අය කළ හැක්කේ වස...

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ක්ෂණික මූල්‍යාධාර සැපයීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 165ක (රුපියල් කෝටි 3052ක ණයක් ලබා දී තිබේ. ඩ් වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින කාන්තා ව්‍යවසායකයන් කුඩා තේවතු හිමියන් සහ තවත් සුළු හා ම...

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ MAS Intimates (PVT) Ltd ආයතනය අතර පසුගිය ඔත්තෝබර් මස 05 වන දින අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව එහි ප්‍රථම ඇණවුම ඊයේ (23) දින බියගම මැටි ගම්මානයේදී ලබා දී තිබේ. ගිවිසුම අත්සන් කො...

ආර්ථික විශ්ලේෂක නිමල් සඳරත්න මහතා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් මඟින් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවේ ආදායම් සහ වියදම් අතර දැනට තිබෙන රු. බිලියන 1564 ක පරතරය ඉදිරි කාලයේදී තවදුරටත් වර්ධනය වන බවය. ඔහුට අනුව දැනට ආණ්ඩුව වියදම් ලෙස ඇසතමේන්තුකොට ඇති මුදල වන රු. බිලියන 5,525 තවදුරටත් ඉහළ දැමීමට...

ලංකා සතොස ආයතනයේ මාසිකව සිදු වන රුපියල් මිලියන 200ක පාඩුව අවම කිරීම සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කර ස්ථාවර ඇමැති මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවක් මගින් පමණක් අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කර ඇත. වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්...

කොරෝනා එක්ක වැඩකරන කාර්යාල බෙහෙත මෙන්න Remedy to perform your office duties with Covid-19 share කරලා පෙන්නමු. Made in Sri Lanka #Virus #Protector භාවිතයට ගත හැකි අවස්ථාවන් Made in Sri Lanka කාර්යාල *ලිපි ගොණු ජීවාණුහරනය කල හැකි වීම. *කුඩා පාර්සල් ජීවාණුහරනය කල හැකි වීම. මුල්‍...

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17 දා) ඉදිරිපත් කළ රාජ්‍ය අයවැය ලේඛනයට අනුව ලබන වසරේ (2021) සමස්ත අයවැය හිඟය රු. බිලියන 1564 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. මේ සමස්ත අයවැය හිඟය නියෝජනය කරන ලබන වසරේ මුළු ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම රු. බිලියන 1961 ක් ලෙ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More