රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන් 560 දෙනෙකු විශ්‍රාම ගැන්වීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බවයි.මේ සඳහා වන්දි වශයෙන් පිරිනැමීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 1.46ක් බව පැවසේ. ශ්‍රී ලංකන් ගුවන...
එක්සත් ජනපද ඩොලරයෙන් නාමනය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම ශ්‍රී ලංකා රජය මඟින් සිදු කරයි. මෑතකදී සිදු කළ සංවර්ධන බැඳුම්කර නිකුතුව නොවැම්බර් මස 10 සිට 13 වන දින දක්වා සිදු කෙරිණි. එහි ගෙවීම් කළ යුතු දිනය නොවැම්බර් 18 දින වේ. එම වෙන්දේසියේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 2...
විස්තීර්ණ කලාපීය ආර්ථික සහයෝගීතා ගිවිසුම "Regional Comprehensive Economic Partnership" (RCEP) නම් වූ මෙම ගිවිසුමට ආසියාන් සංවිධානයේ රටවල් 10 ට අමතරව චීනයේ මූළිකත්වයෙන් තවත් ආසියානු-පැසිෆික් කලාපීය රටවල් 05ක් අත්සන් තබා ඇත. මෙම ගිවිසුමට අයත් රටවල්වල ජනගහනය බිළියන 22ක් වන අතර වෙළඳපොල පරිමාව ඇ.ඩො...
පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළේ කටයුතු ලබන 20 වැනි දා සිට ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් එන්. පී. කේ රණවීර මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව වෙළෙඳපොළේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. එදිනට වෙළෙඳපොළේ සියලු අංශ ආවරණය කර...
රජයේ ආර්ථික අර්බුදවලට විසඳුම් සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (I.M.F) ආයතනයේ සහාය ලබා නොගැනීමට රජය තීරණය කර ඇත. ඔවුන් සමඟ ණය වැඩසටහනකට එක්වී රජයේ මුදල් සංචිතයට ණය මුදල් ලබා ගන්නා ලෙස කර ඇති යෝජනාව රජය පිළිගෙන නැත. මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට ඇතුළත් වුවහොත් රටේ බදු ...
ජර්මනියේ BioNTech ආයතනයේ ජීව සාම්පලය අනුසාරයෙන් ඇමරිකාවේ Pfizer සමාගම මඟින් නිපදවා ලොව පුරා බෙදා හැරීමට සැළසුම් කරන Covid-19 එන්නත අසාර්ථක වන ලකුණු පහලවෙමින් පවතී. තවමත් 3 වන පර්යේෂණ මට්ටමේ පවතින මාත්‍රා 2 කින් යුත් මෙම එන්නත පුද්ගලයින් 43,538 දෙනෙකුට විද ඇති අතර එය 90%ක සාර්ථකත්වක් පෙ...
වාහන ආනයනය කිරීමේ තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තහනම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇති බව අමාත්‍යාංශය අනුමාන කර තිබේ. මෙරටට අවශ්‍ය වාහන ප්‍රමාණවත් තරම් ඇති බව මුදල් අමාත්‍ය...
2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (12දා) පාර්ලිමේන්තුවේදි සම්මත විය. උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය පැවැත්විණි. විපක්ෂයේ විරෝධය සටහන් කරගැනීමෙන් අනතුරුව දෙවනවර කියවීම...
සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ පැකට් කළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 90ක් වන අතර, පැකට් නොකළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 85ක් වේ. සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 80ක් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයාව සිටි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මාසයේ සිට සිය ධූරයෙන් විශ්‍රාම ගෙන ඇත. ආචාර්ය වීරසිංහ මෙලෙස මහ බැංකුවට සමු දී ඇත්තේ 29 වසරක දීර්ඝ සේවා කාලයකින් පසුවය. මේ අතර නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ එච්.ඒ. කරුණාරත්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...