කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික් පවුල් 72,345ක් සඳහා රුපියල් 5000 බැගින් දීමනාවක් ලබාදීමට රුපියල් කෝටි 36කට අධික මුදලක් වෙන් කර දෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ...
වත්මන් ජිවන වියදම සහ කොවිඩ් වෛරසය ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් ආනයනික භාණ්ඩ රැසක ආනයනික බදු ඉවත්කර ඇත. මේ අනුව පරිප්පු,ටින් මාළු, බී ලූණු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩ වල ආනයනික බදු බර ඉවත්කර ඇත. එම බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රියේ සිට ටින් මාළු (ලොකු)...
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් සිදු වූයේ යැයි කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා, අයථා ක්‍රියා, විමර්ෂණය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත...
යෝජිත අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා රජයේ මුදල් වැය කිරීමට හැකියාවක් නොමැති බැවින් ‘‘අධිවේගී මාර්ග ආයෝජන සමාගම’’ ලෙස නව සමාගමක් ස්ථාපිත කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. භාණ්ඩාගාර ලේකම් විසින් තනි අයිතිය දරන මෙම සමාගමේ අරමුණ වන්නේ අරමුදල් සොයා ගැනීම බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර...
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගත වූ සතියේදි සියයට 10 කින් පමණ ඉහළ ගොස් තිබේ. තෙල් නිෂ්පාදනය කරන මෙක්සිකෝ බොක්කේ සුළි කුණාටුව එලෙස තෙල් මිල ඉහළ යාමට එක් හේතුවකි. ඊයේ දිනය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොල් 42 යි ශත 85 ක් ලෙස සටහන් වූ අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි තෙල් බැ...
ලබන සතියේ සිට මෙරටට ආනයනය කරන රට පොල් තෙල් කිලෝවක් සඳහා වූ තීරු බද්ද රුපියල් 165කින් ඉහළ නැංවීමට රජය පියවර ගනිමින් සිටින බව දැනගන්නට තිබේ. ආනයනික පොල්තෙල් කිලෝවක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 125 වූ තීරු බද්ද ඒ අනුව රුපියල් 290 දක්වා ඉහළ නගී. සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය මගින්...
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බව දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වි තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ චීන ශ්‍රී ලංකා ද...
හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචි මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන බලවතුන්ගෙන් සමන්විත දූත පිරිසක් අද (ඔක්තෝබර් 08) දින කොළඹට සම්ප්‍රාප්ත වීමට නියමිතය. ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ නිරත...
ශ්‍රී ලංකා ගල්අඟුරු සමාගම ගල්අඟුරු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවීමේදී ගල්අඟුරු කැටවල ප්‍රමාණය සඳහන් නොවීම හේතුවෙන්, රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුවී ඇති බව අනාවරණය වී තිබේ. ඊයේ (06) පාර්ලිමේන්තුවේදි පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී එම කරුණු අනාවරණය විය. ශ්‍ර...
කොවිඩ්-19 (COVID-19) වසංගත තත්ත්වය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති සංචාරක මාර්ගෝපදේශකයින් සහ සංචාරක රියදුරන් සඳහා සහන ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි රුපියල් මිලියන 186ක ප්‍රතිපාදන වෙන් කිරීමට එම අධිකාරිය විසින් ක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...