කේ.ඩී.යූ. ඇඩ්වෙන්චර්ස් (KDU adventures (Pvt) Ltd) සමාගම වීරවිල ප්‍රදේශයේ ඉදි කළ නවතම තරු පහේ හෝටලය වන “Double Tree” - වීරවිල රජවර්ණ රිසෝට් සංචාරකයන්ට විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (2020.09.24) දින එක් විය. වීරවිල වැව් ඉස්මත්තේ ඉදි කර ඇති මෙම හෝ...
රුපියල් දහසේ නව මුදල් නෝට්ටුවක් අද දින එළිදක්වන ලදී. මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද (2020.09.24) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූයේය.
ණය තොරතුරු කාර්යාංශයේ (ක්‍රිබ් - CRIB) වාර්තාවල නම සටහන්වීම හේතුවෙන් යම් මූල්‍ය ආයතනයක් ණය ලබා නොදන්නේ නම් ඒ බව ණය තොරතුරු කාර්යාංශයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි එසේම ණය තොරතුරු කාර්යාංශය මගින් ණය නොගෙවීම හේතුවෙන් කිසිදු පුද්ගලයකු අසාදු ලේඛනගත නොකරන බවද එම කාර්යාංශයේ අධ් ...
යහපාලන රජය සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන තුළ සිදුකර ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව පවසයි. බැංකු, වෘත්තීය සමිති සහ මහජනතාව එම පැමිණිලි ඉදිරිපත් කර තිබේ. තවදුරටත් එම පැමිණිල...
ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ ඉදිරි කාලයේදී අවපාතයකට මුහුණ දෙනු ඇති බව ආසියා සංවර්ධන බැංකුව පවසයි. දශක හයකට පසු ආසියාවේ ඇති වූ ආර්ථික අවපාතය මෙය බව සඳහන් වේ. එම තත්ත්වය ආසියාවේ රටවල් 45කට ආසන්න සංඛ්‍යාවක දැකිය හැකි වනු ඇති බවද සඳහන් වේ. ආසිය...
දියවැඩියා රෝගීන් වෙනුවෙන් ආනයනය කරනු ලබන ඉන්සියුලින් ඖෂධය මෙරටදී නිෂ්පාදනය කිරීම සඳහා ඉදිකෙරෙන කර්මාන්ත ශාලාව සඳහා අද (18) මුල්ගල් තැබීය. එම කර්මාන්ත ශාලාව කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ස්ථාපිත කිරීමට නියමිතය. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ රදැල්ල සමූහ ව්‍යාපාරයේ ඒකාබද්...
මෙරට ප්රමුඛ පෙලේ හඳුන්කූරු නිෂ්පාදන සමාගමක් වන ‘තායි සුමේධා ආයතනය’ තම විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද හඳුන්කූරු අපනයනය ආරම්භ කළේය. එම අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීමට මාධ්‍ය හමුවක් හා සුහද හමුවක් පිටකෝට්ටේ රැෆාල් උත්සව ශාලාවේ දී පැවැත්විණි. එහි දී අපනයනයට සූදානම...
කොරෝනා වසංගතය හේතුවෙන් මෙතෙක් වසර 60ක ඉතිහාසයේ ආසියාවේ දරුණුම ආර්ථික අවපාතය වාර්තා වී ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
සංවර්ධනය වන ආසියාව ලෙස ප්‍රකට මේ කලාපයේ සියයට 0.7ක ප්‍රතිශතයකින් ආර්ථික අවපාතයක් ඇති වීමට කොරෝනා වසංගතය ...
බස්නාහිර පළාතේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා විදේශීය ආයෝජකයන් 150ක් ආයෝජන ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. මෙම ආයෝජනවල වටිනාකම රුපියල් මිලියන 28,350කි. අපේක්ෂිත රැකියා සංඛ්‍යාව 11000ක් වන බව කර්මාන්ත අමාත්‍යාංශය අනාවරණය කරයි. මේ සඳහා ඉඩම් ලබාදීමට අත්තනගල්ල කර්ම...
මාර්ග හා පාලම් ඉදිකිරීමේ කොන්ත්‍රාත් කලට වේලාවට ක්‍රියාත්මක නොවීමෙන් 2019 වසරේ දී රජයට රුපියල් කෝටි 2462ක් අහිමි වී ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි. මහාමාර්ග, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අදාළ 2019 විගණකාධිපති වාර්තාවේ මේ බව දැක්වේ. ඒ අනුව ජාතික ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...