දැනට රජය සතුව ඒෙහත් භාවිතයට ෙනාගන්නා වාහන 5588ක් ඇති බව සම නැකිබට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
එම වාහන අතරින් වාහන 4116ක් සුළු අලුත්වැඩියා කර නැවත භාවිතයට ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය. ඉතිරි වාහන අපහරණය කර ...
අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ප්රදානය කිරීම අද (02) ආරම්භ වේ. අඩු ආදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අපොස සාමාන්‍ය පෙළට...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ලබන 17 වන දා සිට කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිතය. කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම්දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක් සහ අග්‍රමාත්‍ය මහින්ද රාජප...
මධ්‍යම රජය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය 2020 වසරේ මුල් මාස 06 අවසානයේ දී රු. බිලියන 14,052.2 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ. මෙම වාර්තාවට අනුව 2019 වසර අව...
මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීමට ඉදිරි මාස හතරක කාලය සඳහා රජය රුපියල් මිලියන 167.64 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. ඒ අනුව මේ වන විටත් එම කටයුතු සඳහා කෙටිකාලීන සැලැස්මක් සකස් කර ඇති බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග සඳහන් කළේය. මේ යටතේ සංචාරක ආකර්ෂණීය ස්ථාන සංවර්ධනයට මෙම මුදලින් රු...
වසර දෙකකට ප්‍රමාණවත් තරම් රට තුළට වාහන ආනයනය කර ඇති බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පැවසීමත් සමග වාහන අලෙවි ව්‍යාපාරිකයින් සෑම වාහනයක්ම ලක්ෂ 5 සිට ලක්ෂ 30 දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ. ආනයනය තහනම් කර ඇති නිසා දැනට වාහන තොග ඇති ව්‍යාපාරිකයන්ට එම වාහන සඟවා මිල ගණන් ක...
සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි අංක 01/2020 දරන 2020.08....
ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සරල බදු ක්‍රමයක් හඳුන්වාදීම සඳහා බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මේ සඳහා...
2020 වර්ෂෙය් ඉදිරි මාස 04 සදහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා සඳහන් කළේ, ඊයේ (26) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය අතුරු සම්මත ගිණුම සඳහා අනුමැතියව ලබාදුන් බවය. ඒ අනුව අද (27) සහ හෙට (28) රජයේ ...
කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කර විදේශ විනිමය උත්පාදනයේ නව ප්‍රවේශයක් විවෘත කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. කිතුල් සහ තල් වගා ප්‍රවර්ධනයටත් ඒ ආශ්රිත බාධක ඉවත් කර නිෂ්පාදන ක්‍රියාවලිය දිරි ගැන්වීමටත් කඩිනම් වැඩපිළිවෙ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...