දැනට ක්‍රියාත්මක කහ ආනයන තහනම ඉදිරි වසර දෙකක කාලය තුළද ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ අනුව ඉදිරි කාලයේදී රටට අවශ්‍ය කහ නිෂ්පාදනය රට තුළම සිදු කිරීමට නියමිත බව දැනගන්නට තිබේ. දැනට කහ ආනයන තහනම හේතුකොටගෙන රට තුළ කහ හිගයක්ද මතුව ඇත.
තවාන්වල මේ වනවිටත් තිබෙන පැල වගා කිරීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලීමක් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පාම් ඔයිල් කර්මාන්තයට අදාළව ගත් තීරණ වලට ගරු කරන අතරම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි අවධියේදී 2014 වසරේදී කැ...
ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක බද්ද රුපියල් 5 කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. එහි ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ ඒ අනුව අර්තාපල් කිලෝග්රෑමයකට අය කෙරෙන බද්ද රුපියල් 55 දක්වා ඉහළ යනු ඇති බවයි. දේශීය අර්තාපල් අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ගොවීන්...
ඉදිරි මාසවලදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම නිශ්චිත කරමින් නොවැම්බරයේ ආණ්ඩුව ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින අතුරු සම්මත ගිණුමෙන් විශාල මුදල් ප්‍රමාණයක් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට වෙන් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව එම අමාත්‍යාංශයට රුපියල් බිලියන ...
2020 සැප්තැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා රජයේ වියදම් පියවා ගැනීම සඳහා වන අතුරු සම්මත ගිණුම ඊයේ (21) පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. මෙම අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 1747.6ක් වෙන් කරවා ගැනීමට ඉල්ලා ඇති අතර එහිදී එම කාලසීමාව තුළ රුපියල් බිලියන 1300ක මුදලක් ...
මහ බැංකුව මගින් නියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව වෙත යොමු කරන සියලූම පැමිණිලි, දුක්ගැනවිලි සහ විමසීම්වලට සේවය සැලසීම සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ‘මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව’ නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා තිබේ. මේ ස...
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන උපරිම පොළී අනුපාතය පහළ දැමීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. මේ අනුව ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා අය කළ හැකි උපරිමා පොළී අනුපාතිකය 18% ක් දක්වා පහත දමා ඇත. මීට බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා 28% ක උපරිම පොළී අනුපාතිකයක් අයක...
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අඩපන වූ පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත ක්ෂේත්රයට නව පනක් ලබාදිමේ අරමුණින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය අනුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ දේශීය කර්මාන්ත නගාසිටුවීමේ සංකල්පය මත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම්භ...
මෙරට පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය වෙනුවෙන් දේශීය කර්මාන්ත නඟා සිටුවීම සඳහා ලංකාවේ සිටින සියලූම ව්‍යාපාරිකයින්ට, ධනවතුන්ට තමන් ආරාධනය කර සිටින බව සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ඊයේ (18) සිය අමාත්‍යාංශය...
ප්‍රධාන විදුලි පද්ධතියේ ඇති වූ දෝෂයත් සමග දිවයින පුරා පෙරේදා (17දා) දහවල් සිට පැය අටක් පුරා පැවති විදුලිය ඇනහිටීම යථා තත්ත්වයට පත් කිරීම ස`දහා නවතා දැමූ මෙගාවොට් 900 කින් යුත් නොරොච්චොලේ විදුලි බලාගාරය නැවත පණ ගැන්වීමට දින හතරක පමණ කාලයක් ගතවනුු ඇතැයි විදුලි වෘත්තිය සමිති ස`දහන් කර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...