ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මැයි මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 6.3 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, ...
පසුගිය 2020 අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ පැහැදිලි පහළ යාමක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද න...
අගය එකතු කළ නිෂ්පාදන ලෙස ගම්මිරිස් ලෝක වෙළෙඳපොළට සැපයීම ප්‍රධාන උපායමාර්ගයක් විය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ගම්මිරිස් ප්‍රශ්නයට දීර්ඝකාලීන විසඳුමක් සෙවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවක් අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. පහළ වැට...
පසුගිය රජය විසින් ආරම්භ කරන ලද කුරුණෑගල මෝටර් රථ කර්මාන්තශාලාව මේ වන විට ඉදිකිරීම් 90%ක් අවසන් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. වොක්ස්වැගන් මවු ශාඛාවේ ප්‍රශ්නයක් නිසා එය වෙස්ටන් ඔටෝ මොබයිල් නම් වෙනත් සමාගමක් හරහා ඉද...
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය වවුනියාව අතර කොටස ලබන වසරේදී මාස හතරක කාලයක් වසා දමා අලුත්වැඩියා කිරීමට මගී ප්‍රවාහන කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත. යාපනය – වවුනියාව දුම්රිය මාර්ග කොටස් අලුත්වැඩියා කළ ආකාරයට ලංකා රජයේ ප්‍රතිපාදන මත මෙම දුම්රිය මාර්ග කොටසද අලුත්වැඩියා කි...
කුකුළු කෑම හිඟය හේතුවෙන් බිත්තර මිල ඉදිරියේ දී තවත් වැඩි වනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. කුකුළු කෑම සඳහා බඩ ඉරිඟු අවශ්‍ය වුව ද රජය විසින් විකල්ප ආහාර ලෙස තිරිඟු ඇට මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූදහසක් ආනයනය කිරීමට සැලසුම් කර ඇත. එහෙත් තිරිඟු ඇට කුකුළු කෑම සඳ...
රබර් සඳහා නිසි මිලක් ලබාදෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ හරහා රැකියා විරහිත පිරිස් රබර් කර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව ...
පෙට්‍රල් බැරල් ලක්ෂ නවයක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (16 වැනිදා) ප්‍රකාශ කළේය. ඔක්තෝබර් 14 වැනිදා දක්වා මාස නවයක කාලයකදී පෙට්‍රල් බැරල් ලක්ෂ දහඅටක් මිලට ගැනීම සඳහා මේ වන විටත් සිංගප්පූරුවේ...
2020 ජනවාරියේ මුල්වරට නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට අබලන් වූ ගොඩනැගිලි සහිතව ජල විදුලි පහසුකම් අහිමිව, ප්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර දෙකම අක්‍රියව තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල, 2020 ජුලි 30 වැනිදා සිට වාණිජමය වශයෙන් කඩදාසි නිපදවන තත්ත්වයට පත් කිරීම...
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබූ කාලය අවසන් වීමත් සමඟම, රත්‍රං උකස් තැබීම් හි වැඩිවීමක් සිදුවෙතැයි අපේක්ෂා කළද, එම කාලපරිච්ඡේදයේ දී එසේ උකස් තැබීම් වැඩිවීමක් මෙන්ම, උකස් තැබූ රන් භාණ්ඩ බේරා ගැනීම්වල ද ඉහළ යාමක් දක්නට ලැබුණු බව LB ෆිනෑන්ස් පීඑල්සී හි විධායක අධ්යක්ෂ නි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...