ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2020 ජූලි 08) පැවති රැස්වීමේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපා...
සංචාරක ක්ෂේත්රය ආශ්රිත සියලුම වාහන සඳහා ලබා දී ඇති මාස 06ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ සඳහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා දී ඇතැයි ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි. පවත්නා කල්බදු ගිවිසුම සලකා බැලීමෙන් තොරව හා සහන කාලයේ නොගෙවෙන ලද මුදල් සඳහා ගාස්තු රහිතව මෙම සහනය සැලැසී...
ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොළී අනුපාතයේ කිසිඳු වෙනසක් සිදුකර නැති බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරයි. මෙතෙක් පැවති පොළී අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක බව අමාත්‍යාංශය පවසයි. තම ජීවිතයේ තරුණ ජවය රටේ සංවර්ධනය වෙන...
කොවිඩ් 19 වයිරසයත් සමඟ සංචාරක ව්‍යාපාරය අඩාලවීම හේතුවෙන් ආදායම් අහිමි වී ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් සහ නඩත්තු කටයුතු සඳහා මහාභාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා මසකට රුපි...
රටවල් ගණනාවකට පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර ඇති නමුත් බ්‍රිතාන්‍ය වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පනවා ඇති සීමාවන් මෙතෙක් ඉවත් කර නැතැයි කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි. තවමත් ශ්‍රී ලංක...
කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා සියයට 4ක වාර්ෂික පොලී අනුපාතිකය යටතේ මේ වන විට ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී තිබේ. සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය යටතේ බලපත්‍රලාභී බැංකු හරහා හඳුන්වාදු...
කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ. වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා එම කමිටුවේ ...
සීමාසහිත සැම්සන් රජරට ටයිල්ස් (පෞද්ගලික) සමාගම සමඟ එක්ව ලංකා පිඟන් සංස්ථාව යටතේ පවතින ඔඩ්ඩුසුඩාන් ගඩොල් හා උළු කම්හලෙහි නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස 2020 පෙබරවාරි මස 05 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එහෙත් මේ වන ව...
ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම ආදායම් වර්ගීකරණ වාර්තාවෙන් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක තත්වයේ සිට පහළ මැදි ආදායම් ලබන රටක් දක්වා පහළ දමා තිබේ. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4060ක් ලෙස පැවති නමුත් මේ වසරේදී එය 4020ක් දක්වා පහළ වැටී ඇති බවයි...
ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ඩිජිටල් සේවා සම්බන්ධතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන එන ලෙස, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා දුරකතන සේවා සපයන සමාගම්වලට අද(02) උපදෙස් දී තිබේ. භූගෝලීය බාධක නොතකා දිවයින පුරා ඩිජිටල් සේවා වෙන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...