විදුලි බිලට සහන දීම නිර්දේශ කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබේ. ඔවුන්ගේ වාර්තාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එම කමිටුවේ සභාපති ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරක...
ලොව පුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැඳී සිට, මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් , එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ...
ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලාංකිකයින් දියර කිරි පරිභෝජනය කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි. රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනී වෛද්‍ය හේමමාලී කොතලාවල පැවැසුවේ ලීටර් මිලියන 1250ක් වාර්ෂිකව පරිභෝජනය කරන බවයි. වෛද්‍ය පර්‌යේෂණායතනයට...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග්ආසිආටා පීඑල්සී, අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳනාමය බවට ලොව ප්‍රමුඛතම ස්වාධීන වෙළඳනාම තක්සේරුකරණ උපදේශන ආයතනය වන බ්රෑඅන්ඩ්ෆිනෑන්ස් විසින් නම් කරනු ලැබීය. වාර්ෂිකව17 වන වරටත් පැවැත්වුණු තක්සේරුකරණයේ දී ඩයල...
අර්බුදයට ගොස් ඇති ඊටීඅයි මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29දා) මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති කාර්යාලය, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කො...
පශ්චාත් කොවිඩ් කාල පරිච්ඡේදයේ දී අසීරුතාවට පත් ව්‍යවසායකයින්ගේ ආර්ථිකයන් නැවත ගොඩනැංවීමේ පියවරක් ලෙස සිය අරමුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 140කින් ශක්තිමත් කර ගැනීමට ලංකා බැංකුව සූදානම් වේ. ලංකා බැංකුව මෙලෙස අතිරේක ඩොලර් මිලියන 140ක් ලබා ගැනීමට සූදානම් වන්නේ ලොව විශාලතම සංවර්ධන මූල්‍ය ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජුනි මස 26 දින පැවති රැස්වීමේ දී කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට බැංකු විසින් ලබා දෙනු ලබන ණය පහසුකම් කඩිනම් කිරීම සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට තීරණය කළේ ය. දැනට ප්Ȁ...
කොළඹ කොටස් වෙළඳපොලේ සභාපතිවරයා ලෙස දුමිත් ප්‍රනාන්දු මහතා ඒකමතිකව පත්ව ඇත. ඒ අනුව ජුලි මස 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළඳපලේ සභාපති ධුරය ඒ මහතාට හිමිවේ. දුමිත් ප්‍රනාන්දු මහතා මිඩ්ල්බරී කොලේජියෙන් (Middlebury College) භෞතික සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධ...
ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල පහළ ගොස් තිබියදී මෙරට කිරි පිටි මිල වැඩි කිරීම සඳහා කිරි පිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ. මේ වන විට ලෝක වෙළඳපොළේ කිරිපිටි ටොන් එකක මිල ඩොලර් 2800 ක් පමණ වේ. මෙරට ඩොලරයේ අගය හා සැසදු කල එය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 532,000 කි. එ...
කොරෝනා වයිරසය හේතුවෙන් ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ගේ අත්හිටුවා තිබූ ණය වාරික හා ණය පොලී මෙම මස වැටුපේ සිට යළි අය කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා පැවසීය. එයට අදාල චක්‍රලේඛයක්ද මේ වන විට නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කළේය. කොරෝනා ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...