මේ වසරේ මුල් මාස 5 ඇතුළත (ජනවාරි - මැයි) ශ්‍රී ලංකාවේ තේ අපනයනය කිලෝ මිලියන 100.4 දක්වා පහත බැස ඇත. එය පසුගිය දසකය ඇතුළත අදාළ කාලසීමාවේදී අපනයනය කෙරුණු අවම අගය සේ සැලකේ. මෙම ප්‍රමාණය පසුගිය වසරේ (2019 අදාළ කාලයට සාපේක්ෂව 17% ක පහත වැටීමක්ද පිළිබිඹු කරන බව ශ්‍රී ලංකා තේ මණ්ඩල ...
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් සවිබල ගැන්වීමට ලබා දෙන ඇමරිකන් ඩොලර් මිලියන 15ක ප්‍රතිපාදන ලෝක බැංකුවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙන බව ලෝක බැංකු ජ්‍යෙෂ්ට සෞඛ්‍ය විශේෂඥ, විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය පවසන්නීය. පසුගියදා පැවති සෞඛ...
ප්‍රවීණ ආර්ථික විද්‍යා විශේෂඥ Stephen Roach පසුගිය සතියේ බ්ලූම්බර්ග් සඳහා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අනෙකුත් ප්‍රධාන මුදල් වලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම 35% කින් පහත වැටීම ඉදිරි වසරවලදී සිදුවිය හැකි බවයි. යේල් විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සාමාජිකය...
මෙරට වෙළෙඳපොළේ රත්තරන් මිල ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ වනවිට රන් පවුමක මිල රුපියල් 83,000 ත් 84,000 ත් අතර වේ. මේ මිල රන් භාණ්ඩ නිපදවීමේ ගාස්තු සමග එක්වූ විට නිමි රන් භාණ්ඩවල පවුමක මිල රුපියල් අනූදහසත් ලක්ෂයත් අතර වේ. කොරෝනා වසංගතයට පෙර රන් පවුමක මිල රුපියල් හැත්තෑදහසක් පමණ...
එළැඹෙන 20 වැනිදා ශ්‍රී ලංකාවේ සිට මගී ගුවන් ගමන් ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සේවය පැවැසීය. ඒ අනුව ජුනි 20 වැනිදා සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදා දිනයකම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ සිට ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපොළ දක්වා බෝයිං 777-300 මගී ගුවන් යානා ක්‍රියාත්මක...
බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊය...
පැවැති ආණ්ඩුව සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට සකස්කර තිබූ ඩොලර් බිලියන 7.02ක් වත්මන් ආණ්ඩුව විදේශ ණය ගෙවීම සඳහා ලබා ගැනීමට යන බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා පැවසීය. සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍යය...
අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. මේ කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම ඉන් අපේක්ෂා කෙරේ. රෙදිපිළී සහ ඇගළුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්...
ඉන්ධන මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහත හෙලීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපය තුලදී මෙරට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. කොරෝනා වසංගතය හේතුවේන් ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමින් පහල බැස තිබීම නිසා රජය මෙම ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...