රජයේ මූල්‍ය ප්‍රතිපත්ති සහ එහි ණය තත්ත්වය වැනි ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් පැහැදිලි කරනතෙක් ශ්‍රී ලංකාවට අරමුදල් සැපයීම මෙරට පැරණිතම සංවර්ධන හවුල්කරුවෙකු වන ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (ජයිකා) අත්හිටුවා තිබේ. ජයිකා ආයතනය මෙම තීරණය මුදල් අමාත්‍යාංශයට දැනුම...
අගෝස්තු මස 01 වනදා හෝ ඊට පෙර දිනයක දී සංචාරකයින් සඳහා යලි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. වත්තල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ගුවන්තොටුපොල සංචාරකයින්ට ව...
ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසිය වෙත නියෝග කර ඇත. මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පවසන්නේ, ලීසිං සමාගම් එසේ වාහන අත...
රජයේ සම්මත නීතිමය ක්‍රියාපටිපාටිය අනුව ලියාපදිංචි කර නොමැති ලීසිං සමාගම් (කල්බදු සමාගම්) තහනම් කිරීමට රජය තීන්දු කර ඇත. එවන් සමාගම් තහනම් කිරීමට අදාළ කැබිනට් යෝජනාව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි අග්...
මේ වනවිට අධිවේගී මාර්ගවල ධාවනය වන අධිසුඛෝපභෝගී බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් අය කරන ගාස්තුව ඔවුන්ට දරාගත නොහැකි තරමට ඉහළ බවට මගීන් විසින් තමන්ට පැමිණිළි කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. පසුගියදා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැව...
ඉකුත් රජය සමයේ ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් දහයක් මිල දී ගැනීමේ ව්‍යාපෘතියේ පාඩුව රුපියල් කෝටි 190කට අධික යැයි විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. එවක රජය ඉන්දියාවෙන් මෙම දුම්රිය එන්ජින් මිලට ගැනීමට තීරණය කර ඇත්තේ ඇමරිකානු ලංසුකරුවකු විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඉවත් කරමිනි. ඇමරිකානු ලංසුව...
ශ්‍රී ලංකාව ඕමානයට කුකුළු මස් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම ආරම්භ කර තිබේ. දෙරට අතර පවතින ‘ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන’ යටතේ මෙම කුකුළු නිෂ්පාදන අපනයනය ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසීය. ඒ අනුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්...
පොල් හා තැඹිලි අපනයනය ඉහළ නැංවීම තුලින් උපයනු ලබන ආදායම රුපියල් බිලියනය දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි. පොල් වතුර සඳහා "ISO තත්ත්ව සහතිකයද" හිමිව අතර එමඟින් පොල් හා තැඹිලි අපනයනය කිරීමට මෙරට ව්‍යසායකයින්ට වැඩි අවස්ථාවක් හිමිවනු ඇති බව පොල් සංවර්ධන මණ්ඩලයේ ...
හරිත දේශයක් ගොඩනැඟීමේ අරමුණෙන් දිවයින පුරා ග්‍රාමීය මට්ටමෙන් සූර්ය බලයෙන් සහ ජීව වායුවෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සංගමය සහ විදුලි පාරිභෝගික සංගමය එක්ව ක්‍රියාත්මක කර තිබේ. එහි පළමු ව්‍යාපෘතිය දිවුලපිටිය ප්...
රජය විසින් ලබා දුන් කොවිඩ්-19 ණය සහන ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් මේ මාසයේ සිට පොලිය අය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන වෙත අවසර ලබා දී ඇත. ඒ අනුව සහන ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් සියයට හතක උපරිමයකට යටත්ව පොලිය අය කිරීමේ හැකියාව ලැබී තිබේ. කොවිඩ්-19 වයිරස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...