ආනයන සීමා දැඩි කර නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් ඒ වන විට ඇනවුම් කර තිබූ භාණ්ඩ පිරවූ කන්ටේනර් හාරදහසකට වැඩි ප්‍රමාණයක් සති තුනක් තිස්සේ කොළඹ වරායේ ගොඩ ගැසී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන ව්‍යාපාරිකයෝ පවසති. පසුගිය මැයි 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඇතැම...
කොරෝනා ව්‍යාප්තිය සමඟ පහත වැටුණු ලෝක වෙළඳපොළේ බොරතෙල් සිල ගත වූ සතිය තුළ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළේ ය. මැයි මස අවසන් සතියේ ඇමරිකානු ඩොලර් 38 ක් පමණ වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 42 යි ශත 30 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර නිෂ්පාදන කප්පාදුව සම්බන්...
ලංකා ඛනිජ නීතිගත තෙල් සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසිතෙල් Lubrication Oil නිෂ්පාදනය ආරම්භ කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික ලිහිසිතෙල් භාවිතය ගත් විට කිලෝලීටර් 65000 ඉක්මවයි. එහෙත් මෙතෙක් අප රටට අවශ්‍ය ලිහිසි තෙල් ආනයනය කිරීම නිසා විශාල විදේශ විනිමය ප්‍රම...
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ පවතින මූල්‍ය ආයතනයක් කඩා වැටීම සම්බන්ධයෙන් වගකීම මහ බැංකුව භාර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ‘ද ෆිනෑන්ස්‘ මූල්‍ය ආයතනයේ වර්තමාන තත්ත්වය පිළිබඳ පසුගිය (02) දා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී අග්...
අපේ‍්‍රල් මස බිල වැඩි වීමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන ලබා දීමට සැලසුම් කර තිබේ. ජුනි මස විදුලි බිලෙහි අඩු වීමක්ද සිදුවනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණි. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක් වූ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති අතුළ ද සිල්වා පෙ...
ඉතිහාසයේ කිසි දිනක නොවූ ආකාරයට කහ කුඩු කිලෝවක මිල රුපියල් තුන්දහස දක්වා ඉහළ නැග ඇතැයි පාරිභෝගිකයෝ ප්‍රකාශ කරති. කොවිඩ් 19 වෛසරය මෙරට ව්‍යාප්තිය ආරම්භයත් සමඟ විෂබීජ නාශකයක් ලෙස බොහෝ පිරිසක් කහකුඩු භාවිතයට ගැනීමත් සමඟ ඉල්ලුම ඉහළ යෑමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැ...
රජය විසින් චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඇමෙරිකා ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. පෙරේදා (01 වැනිදා) මහ බැංකුව විසින් අනාවරණය කරන ලද තොරතුරුවලට අනුව පසුගිය මාර්තු මාසයේදී රජයට දිගුකාලීන ණය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 588 ක් ලබා දී ඇති අතර ඊ...
වෛද්‍ය සැපයීම් අංශයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් කරන ලද සැපයීම් වෙනුවෙන් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 2764 ක් පමණ වන බව අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි. ඉන් රුපියල් කෝටි 1410ක්ම ඖෂධ සැපයීම් වෙනුවෙන් වන බිල...
කොරෝනා වෛරසයත් සමඟ තම කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන කියා සිටියේ කොරා්නා වෛරසයත් සමඟ ගම්බිම් බලා ගිය සේවකයින් යළිත් ගෙන්වා ගැනීමේ ගැටළුවක් ද මතුව ඇති බවය. එමෙන්ම, පසුගිය දා රජය විසින් කර්මාන්තයට...
ශ‍්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයේ සාමාජිකයින් වූ නිහාල් ෆොන්සේකා මහතා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. මුදල් මණ්ඩලය යළි පිහිටුවීම සඳහා මෙම සාමාජිකයන් දෙදෙනා මුදල් මණ්ඩල සාමාජික ධුරවලින් ඉවත් වී ඇති බව ‘දිවයින‘ ට වාර්තා වේ. පෙරේදා (31) දින සිට බලපැව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...