ව්‍යාපාරික පුවත්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 මැයි මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගිය අතර, 2019 මැයි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශය...

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් සහ දේපළ බදුදීමෙන් ලැබිය යුතු රුපියල් කෝටි හාරදහස් හත්සියයක මුදලක් අයකර ගැනීමට එම දෙපාර්තමේන්තුවද මෙතෙක් අපොහොසත් වී ඇති බව මගී ප්‍රවාහන අමාත්‍යාංශය ගණනය කර ඇත. ඉඩම් සහ දේපළ බදුදීම විධිමත් ආකාරයෙන් සිදුනොකිරීම, බදු කාලය ඉවත් වූ පසු පි...

කොරෝනා වයිරසය හේතුවෙන් වසා දමා ඇති ලොව එක් එක් රටවල ගුවන් තොටුපොළවල් විවෘත කරන දිනයන් මේ වනවිට ප්‍රකාශයට පත් කොට තිබේ. වයිරසය පැතිර යාමත් සමග සෑම රටක්ම පාහේ හුදකලා කෙරුණු අතර එහි ප්‍රතිපලයක් ලෙස ගුවන්තොටුපොළවල් වසා දැමීම සිදුවිය. කෙසේවෙතත් මාස 2කට පමණ පසු ඇතැම් රටවල් සිය ගුවන්...

පාලන මිල ඉක්ම වූ මිල ගණන්වලට කහ සහ බඩඉරිඟු අලෙවි කෙරෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මිල පාලනයට අනුව කහ කිලෝවක මිල රුපියල් 750ක් වන නමුත් වෙළෙඳපොළේ අලෙවි වන්නේ කිලෝව රුපියල් 2000කට ආසන්න මුදලකටය. බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 55ක් වුවද අලෙව...

ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද වෙළෙඳ සහ රේගු පදනම් කරගත් බදුකරණ ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ පරිදි සකස් කරන ලද අන්තර්කාලීන වෙළෙඳ සහ රේගු පාදක බදු ප්‍රත්පත්ති රාමුව මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්...

දීර්ඝ කාලයක් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා වසා දැමීමෙන් පසු, පසුගිය මැයි 11 දින දෛනික සාමාන්‍ය ගනුදෙනු සඳහා එය විවෘත වූ අතර එතැන් සිට මේ දක්වා ගනුදෙනු කාලපරිච්ඡේදය තුළ මුල් වරට ශුද්ධ විදේශීය ආයෝජන ගලා ඒමක් ඊයේ (27) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා විය. ඒ අනුව ඊයේ දින විදේශීය මිල දී ...

මේ වන විට අර්බුදයට පත් ඒදිරිසිංහ සමූහ ව්‍යාපාරය (ETI) තුළ මුදල් තැන්පතුකරුවන්ට සහන ලබා දීමට නොහැකි වී ඇත්තේ එම තැන්පතුකරුවන් සමාගම සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගවලට ගොස් ඇති නිසා බවත්, එම අධිකරණමය කටයුතු අවසන් වන තෙක් කිසිදු සහනයක් ලබා දීමට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා...

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 96ක් සහ සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98ක් වනු ඇත. අදාළ උපරිම සිල්ලර මිල නියම කිරීමට අනූව කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල ...

අප රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ වගා කටයුතුවල නිරත ව සිටින ගොවි ජනතාව විසින් වගා කරන භෝගවර්ග වලින් ඉහළ ආදායමක් උපයා ගත නොහැකිව තිබෙන්නේ ඔවුන් භාවිතා කරන කෘමිනාශක සඳහා අති විශාල මුදලක් වැය කිරීමට  සිදු වී ඇති නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය. දැනට දශක දෙකකට පමණ  පෙර  ලංකා ඛනිජ ...

ශ‍්‍රී ලංකා රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ඊයේ ඉහල ගියේය. ශී‍්‍ර ලංකා මහ බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 188 යි ශත 06 ක් ලෙසය. එහි ගැණුම් මිල රුපියල් 183 යි ශත 16 ක් ද, නිරූපිත අගය රුපියල් 185 යි ශත 69 ක් ද වුණේය. ඉකුත් මස ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More