ව්‍යාපාරික පුවත්

මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය ඊයේ (15) 190න් මෙපිටට පැමිණියේ ය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඊයේ (15) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 184.89ක් ලෙසත් විකුණුම් මිල 189.99ක් ලෙසත් දැක්විණි. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවි...

විදෙස් තැපැල් ලිපි සහ භාණ්ඩ තෝරා ගත් ගමනාන්තයන්ට ගුවන් හා මුහුදු මඟින් පහසුකම් ලබා දීමට තීරණය කර තිබේ. ‍ නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා මේ බව පැවසීය. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපල සාමාන්‍ය කටයුතු නවතා දැමීමත් සමඟ විදෙස් තැපැල් භාණ්ඩ හුවම...

කොවිඩ්-19 වයිරස අර්බුදය හේතුවෙන් ගෝලීය නැව් හා ගුවන් සේවා අඩපණ වී ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපළ අන්තර්ජාතික සංක්‍රමණ ,භාණ්ඩ ප්‍රවාහනය, සංවිධානය, වෙන් කිරීම, සම්බන්ධීකරණය හා බෙදා හැරීම සම්බන්ධ කටයුතු සඳහා නම් කරන ලද විශේෂ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්...

මෝටර් වාහන සහ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව දැනුම් දුන්නේ ය. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට කිසිදු තහනමක් නොමැති බව ද සම කැබිනට් ප්‍...

NDB බැංකුවේ නව සභාපතිවරයා ලෙසින් ඒෂන ද සිල්වා මහතා පත්කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබේ. මෙරට වාණිජ බැංකුවක ලාබාලතම සභාපතිවරයා වශයෙන් මීට පෙර පෑන් ඒෂියා බැංකුවේ සභාපතිධූරය හෙබවූ ඔහු Esna සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා ද වේ. Esna Group of companies, Hanjin Sh...

ජූලි මාසය වන විට සියලුම සංචාරක හෝටල් දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. එහිදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ හෝටල් හිමියන්ට ලබාදී ඇති බව අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු පැවැසුවාය. මේ සම්බන්ධයෙන් ලබන සතියේදී විශේෂ රැස්වීමක් පැවැත...

COVID- 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 915 දක්වා ඉහළ ගොස් ඇත. ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 915 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ රංගිරි දඹුලු ...

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (13) දින ගනුදෙනු අවසානයේ දී සුවිශේෂී කාර්යසාධනයක් වාර්තා වී තිබේ. මේ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 119.30 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 4,367.25 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 2.81% ක වර්ධනයකි. එසේම 2018 වසරේ නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර...

අද දින (12) පෙරවරුවේ 11.09ට කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය 5%ක් ඉක්මවා ප්‍රමාණයකින් පහළ වැටීමෙන් පසු මිනිත්තු 30 ක කාලයකට දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය. එහිදී නැවත පෙරවරු 11.39 ට ගනුදෙනු ආරම්භ වීමෙන් පසු දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමක් රුපියල් බිලියන 3ක් ඉක්මවූ දැවැන්ත තනි ගනුදෙනුව...

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හමුවේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව රටට විදේශ මුදල් රැගෙන ඒමට අවසර ලබාදීම මගින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ අවදානමක් මතුව ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අනතුරු හඟවයි. එම ආයතනය පවසන්නේ රටේ විදේශ සංචිත ශක්තිමත් ක...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More