අද දින (12) පෙරවරුවේ 11.09ට කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය 5%ක් ඉක්මවා ප්‍රමාණයකින් පහළ වැටීමෙන් පසු මිනිත්තු 30 ක කාලයකට දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය. එහිදී නැවත පෙරවරු 11.39 ට ගනුදෙනු ආරම්භ වීමෙන් පසු දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමක් රුපියල් බිලියන 3ක් ඉක්මවූ දැවැන්ත තනි ගනුදෙනුව...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ විසින් 2020 අප්‍රේල් 28 දින බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (IDH) නව අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් විවෘත කරන ලදී. මෙල්ස්ටකෝප් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ඩට්ච් බෑන්ක් සහ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල...
මාස එකහමාරකට පසු අද (11) ගනුදෙනු ආරම්භ කළ කොළඹ කොටස් වෙළඳපොළ දෛනික කටයුතු අත්හිටුවා තිබෙනවා. ඒ මිල දර්ශකවල සීඝ්‍ර පහත වැටීම හේතුවෙන්. මෙහිදී S&P SL20 දර්හක ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය මාර්තු 20 දිනට සාපේක්ෂව 10.11% ක කඩා වැටීමක්. කොරෝනා වසංගත තත...
ලීසිං ආයතන මගින් ලබා ගෙන ඇති භාණ්ඩ හා වාහන සඳහා මාර්තු මාසයේ සිට මාස හයක් සඳහා ණය වාරික අයකිරීම කල්දමන ලෙසට මුදල් අමාත්‍යංශය දැණුම් දී තිබියදී එම මාස හයේ වාරික මුදල් ගෙවීමට ඇති ඉතිරි මාසවල ණය වාරික සඳහා එකතු කිරීමෙන් මෙතෙක් ගෙවීමට තිබූ ණය වාරික මුදල දෙගුණ වී ඇති බව ණය හිමියෝ පවසති. ඒ අන...
අපනයන වෙත වැඩි නැඹුරුවක් දක්වන දේශීය නිෂ්පාදන කර්මාන්ත සක්‍රීයව ප්‍රවර්ධනය කරන අතරම, දේශීය හා විදේශීය පාර්ශවකරුවන්ගෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය පියවර කිහිපයක් ගෙන තිබේ. නියාමන දුර්වලතා සහ අන්තර් නියෝජිත සම්බන්ධීකරණ ගැටලු විසඳීම මගින් තොරතුර...
කොටස් වෙළඳ පෙළා එළඹෙන 11 වන සඳුදා සිට විවෘත කිරීමට නියමිතව ඇති බව කොළඹ කොටස් වෙළඳ පොළ නිවේදනය කරයි. කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොටස් වෙළඳ පොළ ද මෙලෙස විවෘත කිරීමට තීරණය කර...
උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී ...
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ගෝලීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා දියත් කිරීම බරපතල අනතුරක පවතින මොහොතක ජාතික ආර්ථිකයට නව පණක් ලබාදෙමින් සහ අපනයන කර්මාන්තය කඩිනමින් නගා සිටුවීම සඳහා තීරණාත්මක පියවරක් ගනිමින් සිටියි. ඒ අනුව ඉදිරියේ දී ගමනාන්ත ගණනාවක් වෙත...
බදු ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණින් ඛනිජ තෙල් වෙනුවෙන් අයකරන ආනයන තීරුබදු දෙගුණ කිරීමට සහ නව අධිභාර පැනවීමට රජය කටයුතු කර ඇත. මුදල් විෂයභාර ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2020 අප්‍රේල් 22 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදන මගින් මෙම බදු සංශෝධන සිදුකර තිබේ. අදාළ ගැසට් නිවේදන ම...
හදිසි ණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර මෙරටට ඩොලර් මිලියන 794ක් ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරයි. පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිය ‘වේගවත් මූල්‍ය මෙවල...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...