ව්‍යාපාරික පුවත්

ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආකාරයක් පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 18...

කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යන අවස්ථාවේ දී වෙළෙඳපොළ කටයුතු ස්වයංක්‍රීයවම අත්හිටුවීම අදියර තුනක් යටතේ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මෙම නව ක්‍රමවේදය මීළඟට කොටස් වෙළෙඳපොළ විවෘත වන දිනයේ සිට ක...

තේ මණ්ඩලයේ වාර්තා අනුව පසුගිය මාර්තු මස තේ නිෂ්පාදනය පසුගිය වසරේ එම මාසයේ නිෂ්පාදනයට වඩා 53% කින් පහත වැටී ඇත. එනම් 2019 දී, ක්‍රි.ග්‍රෑම් මිලියන 28 ක් වූ නිෂ්පාදනය මෙම මාර්තු මාසයේදී කි.ග්‍රෑම් මිලියන 15 දක්වා පහත වැටී ඇත. කොරෝනා වසංගත තත්වය නිසා පනවා ඇති සමාජ දුරස්ථකරන ...

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 මාර්තු මාසයේ පැවති සියයට 5.4හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ යන ලද අතර, මේ සඳහා 2019 අප්‍රේල් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම පුර්ණ ව...

මයිසූර් පරිප්පු සහ ටින් මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර ඇති අතර , ඊට අදාළ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරිය විසින් පසුගිය මාර්තු මස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළ...

කොරෝනා තත්වය හමුවේ බලපෑමට ලක්වු පුද්ගලයින්ට සහ ව්‍යාපාර සඳහා සහන ලබා ගැනිමට අදාලව අයදුම්පත් යොමු කිරිමට ලබා දී තිබු කාලය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දීර්ඝ කර තිඛේ. ඒ අනුව ලබන මස 15 වනදා දක්වා එම අයදුම්පත් යොමු කළ හැකි බවයි මහ බැංකුව නිවේදනය කළේ. සියයට 4 ක ණය පොලි අනුපාතයක් ...

ජපාන් ‘යෙන්’ හා ඇමෙරිකානු ඩොලරයෙහි අගය රුපියලට සාපේක්ෂව පසුගිය මාර්තු 20 වැනිදායින් පසුව අධික ලෙස ඉහළ යෑමත් සමග සියලු වාහනවල මිල ගණන් සියයට දහයත් පහළොවත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් පවසන්නේ මෙලෙස වි...

කොරෝනා වසංගතය සමඟ රට තුළ පනවා ඇති ඇඳිරි නීතියත් හේතුවෙන් ඉන්ධන භාවිතය සියයට 50 කින් පමණ අඩු වී ඇති බව ලංකා ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මෙහොමඩ් වේස් මොහොමඩ් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ රට පුරා පිහිටි තොග ගබඩා පර්යන්ත 11ම මේ වන විට ඉන්ධන වලින් පිරී ඇති අතර මේ හේතුවෙන් අත්‍ය...

‘කොවිඞ් -19’ වසංගයේ අහිතකර බලපෑම් හේතුවෙන් මේ වසරේ (2020) ආර්ථික වර්ධනය ගිය වසරේ වාර්තා කළ සියයට 2.3 සිට සියයට 1.5 දක්වා තවදුරටත් පහත වැටෙනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙසේ පෙර පැවැති ධනාත්මක අපේක්ෂාවන්ට පටහැනිව, ‘කොවිඞ්-19’ වසංගතය මේ වසරේ ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස ...

  • දෛනික වැටුප් උපයන්නන් මිලියන 1.9ක් දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඉඩ
  • වැඩිහිටියන් සහ දරිද්‍රතා සීමාවට ඉහළින් ඊට ආසන්නයේ ජීවත් වන විශාල පිරිසකට බලපෑම්
  • ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳාම 2020 දී සියයට 32කින් මන්දගාමී විය හැකියි
ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More