ලංකා විදුලි පෞද්ගලික සමාගම පරිත්‍යාග කළ රුපියල් මිලියන 05ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණ. රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. ගුණරත්න මහතා...
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් රබර් අත්වැසුම්වලට ඉහළ ඉල්ලුමක් පවතින නිසා මෙරට නිෂ්පාදන අපනයන ආදායම් ඉහළ යනු ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ සීමාවන් හේතුවෙන් වසා දැමුණු රබර් කර්මාන්තශාලාවල මෙහෙයුම් මේ මස මැද දී ආරම්භ වුවද තවමත් ක්‍රියාත්මක වන්...
ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 866 ඉක්මවා තිබේ. මිහින්තල රජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණුවැව ධම්මරතන හිමි රුපියල් මිලියනයක් අරමුදලට ප්‍රදානය කර තිබේ. කැළණි රජ මහා විහාර...
දැනට ඉහළ මට්ටමක පවතින ලෝක වෙළඳපොලේ රන් මිල නුදුරු අනාගතයේදී සමනය වනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. කොරෝනා වෛරස් ගෝලීය වසංගතයත් සමඟ සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන්මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබුණා. සති කිහිපයක් තුළ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,451 සිට 1,747 දක්වා ඉහළ ගිය අතර, එය ය...
අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වරාය පැහැදිලිව පැවතිය යුතු බවට රජයේ නියෝගය අනුව ඉදිරි දින කිහිපය තුළ වාහන පන්දහසක් පමණ වරායෙන් පිටතට ගෙන යාමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තීරණය කර තිබේ. “අනයනය කරන ලද වාහන 6,500 කින් මේ වන විට නිදහස් කර ගෙන ඇත්තේ දහසක පමණ ප්‍රමාණයක් විතර...
කොරෝනා වසංගතයෙන් අඩාල වී තිබෙන ආර්ථිකය ගොඩගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 200කවත් විදේශ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි. ආර්ථිකයේ ක්ෂේත්‍ර ගණනක් නගා සිටුවීමට මෙන්ම විදේශ ණය පියවීම ඇතුළු කරුණු ගණනාවක් රජයට ඉටු කිරීම...
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇත. COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රී ලංකන් ගුව...
කෙටිකාලීන ද්‍රවශීලතා මූල්‍ය අවශ්‍යතා සඳහා වන සාර්ක් කලාපීය එකඟතාව මත ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ලංකාවට ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධනය මහතා මෙසේ කියා සිටියේය. “ඉ...
පසුගිය මාර්තු (මාර්තු 18 වන දින දක්වා) තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 71,370 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු 18 දින සිට ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් පැමිණීම ...
අධ්‍යාපන කටයුතු සහ කෙටිකාලීන සංචාර සඳහා විදේශගත ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වියදම් සඳහා මුදල් යැවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්‍ර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...