ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ඇති කර්මාන්ත ශලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්...

සමෘද්ධි ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට නොමිලේ සූර්ය බල උත්පාදක කට්ටල ලබාදීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම කට්ටල ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16 වැනිදා) විදුලි බල අමාත්‍යාංශයේදී පැවැත් ...

- කොරෝනා වසංගතය පැවතියද - කොරෝනා වසංගත තත්වයක් පැවතියද සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම අනුගමනය කරමින් පුද්ගලික තේ කම්හල් 600ක් පමණ මේ වනවිට තේ නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් පුද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දිම වික‍්‍රමසිංහ මහතා පවසයි. සෞඛ්‍ය අමාත්...

කොවිඩ් නයින්ටීන් වසංගතයත් සමඟ රට තුළ පවතින ඇඳිරි නීතිය හේතුවෙන් විකුණා ගැනීමට නොහැකි වී ඇති කොමඩු අස්වැන්න අපනයනය කිරීමට මෙරට පෞද්ගලික සමාගමක් අද (15) ඉදිරිපත් වුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ඉල්ලීමක් මත එම සමාගම අද පළමු අස්වැන්න මිලදී ගත්තේය. ශ්‍රී ලංකාවේ මහවැලි ව්‍...

රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (15) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.51 ක් ලෙසින් හා විකුණුම් මිල රු. 195.78 ක් ලෙසින් වාර්තා විය. පසුගිය සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවති පසුබිමක අද (15) දින මෙලෙස...

බස්නාහිර පළාතෙන් ආරම්භ කල විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන  විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර  විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාව අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද ක්‍රියාවට නැගේ. ශ්‍රී ලංකා පොලිසිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය,  ලං...

මේ වසරේ ජනවාරි මාසයේදී, LOLC සමූහය කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන PRASAC Microfinance හි 70% ක් වන සිය කොටස් හිමිකාරීත්වය විකුණා දමන ප්‍රවෘත්තිය නිවේදනය කර සිටියේය. එම නිවේදනයට අනුව Prasac Microfinance හි 70% ක කොටස් හිමිකාරීත්වය දරන LOLC හෝල්ඩිංග්ස් හි අනුබද්ධ...

පසුගිය ජනවාරි මාසයේ අත්හිටුවනු ලැබූ උපයන විට ගෙවීමේ බද්ද යළි අයකර ගැනීමට රජය තීරණය කර තිබේ. රටේ පවතින තත්වය සහ සේවාදායකයින්ගේ ඉල්ලීම මත අත්තිකාරම් බද්ද නමින් මෙය යළි ක්‍රියාත්මක බවයි දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා කියා සිටියේ ය. එමෙන්ම දැනට අහෝසි කර ඇති මාසික පොලී ආ...

ඔපෙක් සංවිධානය සහ ඊට අනුබද්ධ නිෂ්පාදකයින් තම ගෝලීය බොරතෙල් නිෂ්පාදනයට සියයට 10කින් අඩු කිරීමට එකඟ වී තිබෙනවා. වීඩියෝ සාකච්ඡාවක් මඟින් අදාළ එකඟතාවයකට එළඹ ඇති අතර, එය මෙතෙක් එකඟ වූ විශාලතම බොරතෙල් නිෂ්පාදන කප්පාදුව බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බො...

ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාකරයේ රටවලින්, මේ වසරේදී වසර 40 කින් දරුණුතම ආර්ථික අවපාතය අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසනවා. එමඟිින් නිකුත් කරනු ලැබූ නවතම ආර්ථික අනාවැකියේ දැක්වෙන්නේ 2020 වසර තුළ දකුණු ආසියානු කලාපයේ සියයට 1.8ත් සියයට 2.8ත් අතර ආර්ථික වර්ධනයක් හිමිකරගනු ඇත බවයි. ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More