ව්‍යාපාරික පුවත්

ධීවරයින්ගේ මාළු තොග ඉක්මනින් මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 600 ක මුදලක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. ධීවර ජනතාවත්, පොදු මහජනතාවත් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එම කාර්යාලය සඳහන් කළේය. පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී...

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර ඇති තත්ත්වයක අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සැලකෙන ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ මසකට අතිකාල දීමනා ලෙස ගෙවන මුදලින් කෝටි 25ක් පමණ මසකට ඉතිරි කරගැනීමට හැකිවී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ලංක...

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ ගෝලීය ආරථික වර්ධන වේගය ඉතා පහළ මට්ටමකට ඇද වැටෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවයි. 1930 වර්ෂයේදී මුහුණ දුන් ගෝලීය ආර්ථික අවපාතයෙන් පසුව මුහුණ දෙන විශාලතම ආර්ථික අවපාතය මෙය බව IMF ප්‍රධානි Kristalina Georgieva සඳහ...

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය. ඒ අනුව කීරි සම්බා 1Kg මිල රුපියල් 125.00ක්, කැකුළු සුදු, රතු රුපියල් 85.00, නාඩු සහල් රුපියල් 90.00, සම්බා රතු, සුදු සහල් රුපියල් 90.00 ක් බවයි.

සති කිහිපයකට පසු කොළඹ දී පෙරේදා (8 වැනිදා) පැවැති තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට තේ සඳහා ඉහළ මිලක් හිමිවූ බව වතු අධිකාරිවරු පැවසූහ. උඩරට සහ පහතරට තේ කිලෝවක් සඳහා එහිදී රුපියල් හත්සියයක මිලක් ලැබී තිබූ අතර, අවසන් වරට පැවති තේ වෙන්දේසියේ ඒ සඳහා ලැබී ඇත්තේ රුපියල් හයසීයකි. කොවිඩ් 19 වෛරසය පැතිරීමේ...

නව කොරෝනා වසංගතය පාලනය කිරීමත්, එහිදී පැනනඟින සෘණාත්මක බලපෑම් අවම කිරීමත් අරමුණු කරගනිමින් යුරෝපා සංගමය හා එහි සාමාජික රටවල් සෙසු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ද එක්ව මේ වන විට විශාල පරිශ්‍රමයක් දරමින් සිටී. වසංගතයට කල්තබා සූදානම් වීමත්, ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමත් ඊට අයත් වන අත...

කොවිඩ් - 19 නිසා ජනතාවට සහනයක් වශයෙන් විදුලි බිල්පත් ගෙවිම සඳහා අප්‍රේල් 30 දක්වා සහන කාල සීමාවක්. කොවිඩ් - 19 වසංගත තත්වය නිසා පසුගිය පෙබරවාරි මාසයේ සිට ඇතැම් විදුලි පාරිභෝගිකයින් හට තම මාසික විදුලි බිල ගෙවීමට නොහැකිව සිටියද, කිසිඳු අයුරකින් නිවාසවලට සපයා ඇති විදුලිය විසන්ධි කිරීමක් නො...

ශ්‍රී ලංකාවේ අංක එකේ දැවැන්ත සමාගම් රැසක්ම ‌මේ වනවිට ‌කොරෝනා අර්බූදය මුල්කරගෙන සිය වියදම් දැඩි ‌ලෙස සීමා කිරීමට තීන්දු කර තිබේ. ඒ අනුව ‌සොෆ්ට්ලොජික්, ‌ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස්, ශ්‍රී ලන්කන් ඇතුලු ප්‍රධාන ‌පෙළේ ‌පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් රැසක්ම සිය ‌සේවකයන්ග...

රටපුරා එළවළු බෙදාහැරීමේ නව ක්‍රමවේදය යටතේ පැය 12 ක පමණ කාලයක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් වෙත දඹුල්ලේ සිට එළවළු ගෙනවිත් බාර දීමට හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරයේ  කළමනාකරු  ක්‍රිස්ටි විජේරත්න මහතා අද(08 ) දින පැවසීය. ප්‍රාද...

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා යනු ලැබීය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.95 ක් හා විකුණුම් මිල රු. 200.46 ක් ලෙසින් ව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More