COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය. මහබැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරු තිදෙනා, බැංකු අධීක්ෂණය භාර සහකාර අධිපති සහ සංනිවේදන තාක්ෂණ අධ්Ȁ...
2020 ජනවාරි මාසයේ මෙන්ම මාර්තු මස පළමු සතිය දක්වා පුළුල් ලෙස ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ සමපේක්ෂණාත්මක හැසිරීම හේතුකොටගෙන එතැන් සිට තියුණු ලෙස අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2020 වසරේ මාර්තු 30 දින වන විට ...
කොළඹ කොටස් වෙළෙඳපොළ අද(30) දිනයේ ද දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට එහි බලධාරීන් විසින් තීරණය කර තිබේ. දැනට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරලීමට රජය විසින් ගෙන ඇති තීරණය හමුවේ මෙම පියවර ගැනීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර ඇත. මේ අතර හෙට(31) දිනයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක් ...
ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය, මේ වන විට ශ්‍රී ලංකා රුපියල ද ක්‍රමයෙන් පීඩනයට ලක්කරමින් සිටියි. ඒ අනුව විනිමය මත බලපා ඇති පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහටනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැ...
ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 75 ක් විසින් ලබාගෙන ඇති ණය මුදල් සඳහා වාරික අයකර ගැනීම් තාවකාලිකව අත්හිටුවන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් අදාළ ණය සහන ලබා දී ඇති රටවලින් ඉල්ලා ඇත. අදාළ ආයතන වෙනුවෙන් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ අන්තර්ජාතික සංවර්ධන ආධාර අවශ...
රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශ පවසයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා මේ බව සඳහන් කළේය.
කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන පාරිභෝගිකයන්ටද සහන සලසන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත. තවද ලබා දී ඇති සියලුම බැංකු- චෙක්පත් සඳහා වලංගු කාලය අප්‍රේල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙසද ශ්‍රී ලංකා මහ ...
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 4000 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරායට ළඟා වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. මෙම කන්ටේනර් වල අර්තාපල්, ලොකුලූනු, සුදු ලූනු, රතු ලූනු, සෝයා වැනි අත්‍යවශ්‍ය ආහ...
රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ. “පික් මී” ආයතනය සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ලංකා සතොස සභාපති නුශාඩ් එම්. පෙරේරා මහතා සඳහන් කළේය. කොළඹ නගරය ආශ්‍රිතව අද (25) දිනයේ මෙම වැඩපිළිවෙ...
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25දා) සිට 27දා දක්වා කාලය නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව නිවේදනය කරයි. කොළඹ, ගම්පහ සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල පවතින පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳ පොළ වැඩිදුරටත් පවසයි. ඒ අනුව 2020 ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...