ව්‍යාපාරික පුවත්

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලයේ දිවයිනේ සෑම නගරයකම එක් ෆාමසිය බැගින් විවෘත කිරීමට රජය අවසර ලබාදුන් බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි. ඇමැති චමල් රාජපක්ෂගෙන් කළ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසු ඊට අනුමැතිය හිමිවූ බව සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පවසයි. ඒ අනු...

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද 24 විවෘත කිරීමට තීරණය කර ඇත. කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අද දක්වා දීර්ඝ කිරීම නිසා මෙම පියවර ගෙන ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ (23) දිනය තුළ ද සිදු කර නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්...

සියලුම රජයේ සේවකයින් සඳහා නියමිත වැටුප අද(23) දිනයේ ලබාදීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල මහතාට උපදෙස් ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය. කොවිඩ්-19 හෙවත් නව කොරෝ...

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙරට සියළු දුරකථන සේවා සපයන සමාගම් වලට පාරිභෝගිකයින්ට සහන සලසන ලෙස උපදෙස් ලබාදි තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියළුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන සහ නිවෙස්වල සෘජු දුරකථන මෙන්ම කේබල් ටී.වී සේවා සපයන ආයතන වෙත දැනුම් දී ඇත්තේ පසුගෙවීම් පාරිභ...

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඇඳිරි නිතිය දිර්ඝ කිරිම සැළකිල්ලට ගෙන කොළඹ කොටස් වෙළඳපොල විසින් හෙට සහ අනිද්දා වෙළඳපොල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව එම දින දෙකේ කොටස් වෙළඳපළ වසා තැබෙන බවයි එමඟින් නිවේදනය කළේ ය. පසුගිය සතියේද කො...

රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ගෙන්වීම අත්හිටුවීමට මහබැංකු විසින් තීරණය කර තිබේ. මාස තුනක කාලයකට මෙම තීරණය බලපානු ඇත. එමෙන්ම මෙරට සිට විදේශයන්ට ගෙන යා හැකි උපරිම විදෙස් මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 5000 දක්වා සීමා කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුව...

නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (20) තවදුරටත් පහළ ගියේය. ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (20) 189.87 ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු...

කොවිඩ් 19 වෛරස රෝගි තත්ත්වය හේතුවෙන් මේ වන විට අප රටේ ඉන්ධ අලෙවිය සියයට 20 කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ. විදුලිබල බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය. ලෝක ඉන්ධන මිල පහත...

පැතිරි පවතින කොරෝනා ‌වෛරසය මඩින්න අතිරේකව මිලියන 500 ක මුලදක් වෙන් කර ඇති බව අචාර්ය බන්දුල අබේගුණවර්ධන මහතා පවසයි. කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුව පැවැත්වෙන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More