ව්‍යාපාරික පුවත්

ජපන් යෙන් අගය වැඩිවීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන ජපන් වාහන වර්ග රැසක මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පෙරේරා පැවසීය. දින කිහිපයක් තුළ ජපන් යෙන් එකක වටිනාකම රුපියල් 1.63 සිට 1.78 දක්වා වැඩිවීම හේතුවෙන් වාහනවල සී .අයි. එෆ් වටිනාකම එනම් ජපානයෙන් වාහන...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඉකුත් නිවාඩු දිනවල රථවාහන ධාවනයෙන් රුපියල් කෝටි අටකට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මේ ආදායම උපයාගෙන ඇත්තේ එම මාර්ගවල ඉකුත් 6,7,8 හා 9 දිනවලදී ධාවනය වූ වාහන වලිනි. එම දිනවලදී අධිවේගී මාර්ගවල ධාවනය වී තිබූ වාහන ප්...

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජල ව්‍යාපෘති වෙනුවෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් දේශීය හා විදේශීය බැංකුවලට මේ වසරේ ගෙවිය යුතු ණය හා පොළිය රුපියල් කෝටි 1000 ක් පමණ වන බව එම මණ්ඩල වාර්තාවේ පෙන්වා දෙයි. ඉන් රුපියල් කෝටි 400 ක් පමණ ඉකුත් වසර වෙනුවෙන් බැංකුවලට ගෙවිය යුතු ණය හා පොළිය බවද පැව...

අද පෙරවරුවේ අත්හිටුවනු ලැබු කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු යළි ආරම්භ කර තිබේ. කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අද පෙරවරුවේ අත්හිටුවනු ලැබුවේ , ප්‍රධාන මිල දර්ශක අගයන් පහත වැටීම හේතුවෙනි. අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5% කින් පහත වැටිණ. කොටස් වෙ...

මේ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටී ඇති බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. වසර 1991 ට පසු ඉතිහාසයේ ප්‍රථමවතාවට බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 32.78 ක මිලකට මේ වන විට ලෝක වෙළදපොලේ අලෙවි වෙමින් පවතින බවද එම ව්‍යාපාරය සඳහන් කරය...

ඖෂධ නිෂ්පාදනය කරන රටවල් ඖෂධ අපනයනය කිරීම අත්හිටුවීම නිසා ඉදිරි කාලයේදී ඖෂධ හිඟයක් ඇතිවන බව එම ආනයන සංගම් දිවයින පුරා සියලුම ෆාමසිවලට දැනුම් දී තිබේ. ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (6 වැනිදා) කොළඹදී පැවැත්විණි. එහිදී ඖෂධ ආනයනකරුව...

කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනය සහ සෞදි අරාබිය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත් හිටුවා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය. ඒ අනුව චීනයේ බීජිං, ෂැංහයි සහ ග්වැන්ෂෝ වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙම මස , එනම් මාර්තු මස...

චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාව පළකර ඇති ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි ණය මුදල නිදහස් කිරීම සම්බන්ධ සාකච්ඡා යහපත් ප්‍රගතියක් අත්කරගෙන ඇත. ඒ සම්බන්ධ අවසන් එකඟතාවටද මාස කිහිපයක් ඇතුළත පැමිණිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ...

රුපියල් කෝටි ගණනක තීරු බදු වංචා කරමින් පසුගිය රජය කාලයේ සිදුකර ඇති මහා පරිමාණ සහල් ජාවාරමක් පිළිබඳව රේගුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. හෝටල් කර්මාන්තයට අවශ්‍ය බාස්මතී සහල් ආනයනය කිරීමේදී ලබාදෙන තීරුබදු සහනය පාවිච්චි කරමින් මෙම මහා පරිමාණ වංචාව සිදුකර ඇති බවද රේගුව සඳහන් කරයි. ව...

ලොකු ලූනු කිලෝ ග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 60 ක්ව පැවැති රජයේ අවම සහතික මිල රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇත. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනුව, ලොකු ලූනු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් මෙසේ ලොකු ලූනු සඳහා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More