ව්‍යාපාරික පුවත්

කොළඹ නගරයේ ආපනශාලාවලින් ලබාදෙන තේ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් වැඩි අවධානයක් යොමුකළ යුතු බව කොළඹ මහනගර සභාවේ මධ්‍යම අහාර පාලන ඒකකය දැනුම් දෙයි. පසුගිය දා ගෝල්ෆේස් ප්‍රදේශයේදී කසළ තේ කිලෝග්‍රෑම් 3000ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් සොයාගත් බවත්, අදාළ ලොරි රථයේ හිමිකරු සහ රියද...

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ බඳවාගත් අයට පුහුණුව ලබාදීමේ කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ අද (5) සාකච්ඡා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එම වැඩසටහන දේශපාලන ව්‍යාපෘතියක් නොවන නිසා ඔවුන්ගේ පුහ...

හදිසි විදුලිය මිලදි ගැනීම දීර්ඝ කිරීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මහින්ද අමරවිර මහතා අත්සන් තබා තිබේ. “මම ඇමැතිවරයෙක් වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා රැසක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබෙනවා. එම පත්‍රි...

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් 'ජාතික ව්‍යවසාය සංසදය' එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (4) සිදුකෙරිණි. ව්‍යවසායකයන...

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවෙමින් පැවැති අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම හා එළවළු කිලෝ පහට අඩුවෙන් අලෙවි කිරීම සම්පුර්ණයෙන් නතර කිරීමට ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය තීරණය කර ඇත. එම සංගමයේ 01 වැනිදා පැවැති මහා සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් ජනාධිපති ගෝඨාභය රාජප...

කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ කැළිකසල ගැටළුවට තිරසර විසඳුමක් ලබා දෙමින් ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙගවොට් 10ක විදුලිබලය නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. කෙරවලපිටිය නාගරික ඝන අපද්‍රව්‍ය ආශ්‍රිතව විදුලි ජනනය කිරීමේ ව්‍යාපෘතිය ...

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිමකිරීම සඳහා විදේශ ණය, භාණ්ඩාගාර බැඳුම්කර හෝ ණයකර මගින් රුපියල් බිලියන 600 ක මුදලක් ලබාගැනීමට රජය සූදානම් වන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනාවරණය කරයි. ව්‍යාපෘතියේ කොටස් සඳහා අරමුදල් සම්පාදනය කරගැනීමට මුලින් එකඟතා ඇතිකරගත් ජපානය සහ ...

නව කොරෝනා හෙවත් කෝවඩි 19 වෛරසය ව්‍යාප්තවීමත් සමග ලෝක ආර්ථිකයට මෙමගින් දැඩි බලපෑම් එල්ල වී තිඛේ. අද වන විට ලෝක වෙළඳපොලේ රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. රන් අවුන්සයක මිල අද වන විට අමෙරිකානු ඩොලර් 1645 යි ශත 79 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.

සූර්ය බල සංග්‍රාමය යටතේ ග්‍රාමීය නිවාස 15,000 ක සූර්ය පැනල ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් ඇමරිකා ඩොලර් මිලියන 50 ක මුදලක් මෙතෙක් භාවිතයට ගෙන නොමැති බව වාර්තා වෙයි.

2017 වර්ෂයේ මෙම මුදල අ...

කෙළවරපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදි නොකිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලය දිනකට රුපියල් කෝටි 26ක පාඩුවක් ලබන බව වාර්තා වෙයි. 2016 වර්ෂයේදී මෙම බලාගාරය ඉදිකිරීමට යෝජනා වුවත්, මෙතෙක් බලාගාරය ඉදි කර නොමැත. මෙගා වොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට මෙමගින් එක් කිරීමට නියමිතව ඇත. මෙම බලා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More