ශ්‍රී ලංකාවට 2019 වසරේ දී පෞද්ගලික රථවාහන ආනයන සඳහා කරන ලද වියදම 2018 වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 757.9 කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. 2018 වසරේ දී පෞද්ගලික රථ වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 1,573.5 ක වියදමක් ශ්‍රී ලංකාව විසින් දරා ඇති අතර එම...
පාරිභෝගික ජනතාව සහ රජය අපහසුතාවට පත්වීම වැළැක්වීමට රජය මැදිහත්වී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගත යුතු බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක පැවසුවේය. ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රජය මැදිහත්ව ස...
පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. රජයේ බදු සහනය ජනතාවට ලබාදීම සඳහා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් හෙට කොළඹදී පැවැත්වෙන සංගමයේ විශේෂ රැස්වීමකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 12,500 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත වැඩිවන ජීවන වියදම සලකා බලා රුපියල් 10,000ක්ව පැවැති මාසික වැටුප රුපියල් 12,500 දක්වා මෙලෙස වැඩි කෙරේ. තවද අවම දෛනික වැටුප රුපියල් 400 සිට 500 දක්වා වැඩි කිරීමටද ...
ආනයනික ලොකු ලුණු සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් පනවා තිඛේ. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව අද සිට මෙය ක්‍රියාත්මකයි. වෙළදපොලෙහි පවතින ලොකු ලුණු මිල ඉහළ යාම සැලකිල්ලට ගෙනයි පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.
දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ලංකා විදුලිබල මණ්ඩලයට රාජ්‍ය බැංකු දෙකකින් තවත් රුපියල් කෝටි 1500 ක ණය මුදලක් හදිසි පදනම මත ලබාදීමට රජය තීරණය කර ඇත. ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 500 ක් ද මහජන බැංකුවෙන් රුපියල් කෝටි 1000 ක් ද වශයෙන් මෙම ණය මුදල ලබාදෙනු ඇත. ඒ සඳහා විදුලිබල හ...
අමතර අයකිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත්හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළාත් සභා සහ පළාත් පාලන බලධාරීන්ට ඊයේ (19 වැනිදා) නියෝග කර ඇත. සමස්ත පළාත් පාලන අනුපාත සහ ගෙවීම් ව්‍යුහය විමර්ශනය කොට ඊයේ (19 වැනිදා) සිට දින 30ක් ඇතුළත එය සරල කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. ...
ගිය වසරේ (2019) වෙළෙඳ හිඟය (අපනයන අදායම ඉක්මවා ගිය ආනයන වියදම) ඇමරිකානු ඩොලර් මිලියන 7997 ක් දක්වා අඩු වී ඇත. 2018 වසරේ වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 10343 ක් විය. මේ අනුව 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ දී වෙළෙද හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 2346 කින් අඩු වී තිබේ. 2019 වසර තුළදී ආනයන වියදම සැ...
නුදුරු අනාගතයේදී රට තුළ ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණ දීම සඳහා විදුලි බලාගාර 5 ක් කඩිනමින් ඉදිකිරීමට රජය තීරණය කර ඇත. විදුලි බල ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගනිමින් රජය මෙම තී...
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 250කට අධික සංඛ්‍යාවක් වෛද්‍ය සැපයුම් අංශයේ නොමැති බව වාර්තා වෙයි. මෙම ඖෂධ සියල්ල හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර ඇත. පිළිකා, ජීවිනාශක, වේදනා නාශක ඖෂධ මෙන්ම එන්නත් වර්ගද රෝහල්වල නොමැති බව රෝහල් අධ්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...