සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදුකරන විවිධ මුල්‍ය වංචා පිළිබද අවධානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙයි. අන්තර්ජාතල ඔස්සේ සිදුකරන විවිධ මුල්‍ය වංචා ඉහළ ගොස් ඇති බවයි එම සංගමය දැනුම් දෙන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දෙන පහසු ණය යෝජනා ක්&...
වස විසෙන් තොර වගාව සමාජයේ දැඩිව අවධානයට ලක්ව ඇති කරුණක්. ඒ වෙනුවෙන් සිය කාලය හා ශ්‍රමය කැපකළ කාන්තාවක් හුරුළු වැව ප්‍රදේශයේදී අපට හමුවිය. විශේෂත්වය වන්නේ එම ගෙවිලියගේ වත්තේ රජ බොජුන් සඳහා යොදාගන්නා විශේෂ එළවළු ද වගාකර තිබීමයි. මේ ගෙවත්තේ හිමිකරු සෝමලතා වනසිංහ. වෙනත් ගෙ...
ආහාර සුරක්ෂිතව හා වෙළඳපොළ සහල් මිල ස්ථාවර කිරිම සඳහා ආරක්ෂිත සහල් සංචිතයක් පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත . මෙ සඳහා වූ යෝජනාව, මහවැලි,කෘෂිකාර්ම ,වාරිමාර්ග සහා ග්‍රාමිය සංවර්ධන ඇමති චමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇත. වී අලෙවි මණඩලය මිලදි ගන්නා වී තොග ලබාගෙන සම්බා සහා නාඩු මෙට් ...
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 80 ත් 100 ත් අතර මිලකින් හදිසියේ ඉහළ ගොස් ඇත. ඒ අනුව රුපියල් 110 - 120 කට අලෙවි වූ හොලන්ඞ් රටෙන් ගෙන්වන ලද ලොකු ලූනු කිලෝවක් රුපියල් 190 - 200 අතර මිලකටද, රුපියල් 110 - 120 කට අලෙවි කළ පාකිස්තාන් රටෙන් ගෙන්වන ලද ලොකු ලූන...
සහල් ආනයන නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් සහල් ආනයනය නොකිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බව ජනාධිපති ලේකම්වරයා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත. මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළ...
සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ මෙවර නිෂ්පාදන ධාරිතාව සීනි මෙට්‍රික් ටොන් 20,000ක් බව වාර්තාවේ. මෙවර හෙක්ටයාර 1,200ක උක් වගා කළ අතර මෙට්‍රික්ටොන් දෙලක්ෂ අසූදහසක අස්වැන්නක් ලබා ගැනීමට හැකිව තිබේ. මේ වසරේ පළමු උක් නෙලීමේ වාරය සාර්ථකව සිදු කෙරෙන බව සෙවණගල සීනි කර්මාන්ත ආයතනයේ සභාපති ජනක නිමලචන්...
2020 03 15 සිට 2020 11 14 දක්වා මාස 08ක කාලයක් සඳහා ඇස්තමේන්තුගත ඩීසල් (උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05) බැරල් 520,000ක් හා පෙට්‍රල් (92 Unl) බැරල් 680,000ක් දිගුකාලීන ප්‍රසම්පාදනය M/s Petrochina International (Singapore) Pte. Ltd. වෙත හා ඩීසල් (උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05) බැරල් 2,240,000 ක් දිගුකාල...
කොරා්නා වෛරසය විසින් ඇතිකර තිබෙන ගෝලීය මූල්‍ය අවිනිශ්චිතතාව කොළඹ කොටස් වෙළෙඳපොළට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති. ඔවුන් පවසන ආකාරයට පසුගිය සතියේ දී විදේශිකයන් විශාල පිරිසක් සිය කොටස් අලෙවි කොට කොළඹ කොටස් වෙළෙඳපොළින් බැහැරව ගොස් ඇත. මෙලෙස රුපියල් බිලියන 3.3 ක...
පසුගිය වසරේ අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඒ අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7ක් බවට පත්වෙනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජනවාරි 29 දා සිට පෙබරවාරි 7 දා...
මහ කන්නයේ ගොවීන්ගේ වී මිල පහළ හෙළීමේ උපක්‍රමයක් ලෙස පෞද්ගලික මෝල් හිමියන් වී මිලදී ගැනීමට වැඩි උනන්දුවක් නොදක්වන බව වාර්තා වේ. මෙම තත්ත්වය මත වී කිලෝව රුපියල් 30-35 අතර මිල දක්වා පහත වැටී ඇත. රජය මගින් සියලුම වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 50 ක මිලකට ගැනීමටත් තෙත වී කිලෝග්‍රෑමයක් රුපියල් 45 ක මිලකට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...