ව්‍යාපාරික පුවත්

ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 40කින් හා ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 15කින් පහළ දමා තිබේ. ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා හඳුන්වාදී ඇති මිල සූත්‍රය අනුව මෙසේ ආනයනික කිරිපිටි මිල පහළ ගොස් තිබේ.

රජයේ විධායක නිලධාරීන්ට ලබන 1 වැනි දා සිට රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ සඳහා වන චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බව එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඔවුන...

මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර තේ වගා කරන අයටත් විශ්‍රාම වැටුපක් ලබා දීමට ක්‍රමවේදයක් සකස් කරන බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. “රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් තේවලින් ලබා ගත්තා. අද තේ ආදායම අඩුවී තිබෙනවා. කුඩා තේ වතු හිමියන් තමයි තේ වගාවට සියයට 70 ක් පමණ දායක...

ජනාධිපතිවරයාගේ නියමය පරිදි මැති ඇමැතිවරුන්ට හා රාජ්‍ය ආයතන නිලධාරීන් වෙනුවෙන් අලුතින් වාහන මිල දී ගැනීම නැවැත්වීම නිසා වසරකට රුපියල් මිලියන 10000ක පමණ මුදලක් ඉතිරි කරගැනීමට රජයට හැකි වන බව මේ වන විට හෙළිව ඇති බව වාර්තා වේ. එම සියලු මුදල් ජනතාවට බදු සහන ලබා දීමට හා අනෙකුත් සේවාවන් සදහා යෙදවීමට ...

ලංකා විදුලි බල මණ්ඩලයේ 2019 වර්ෂයේ මේ වන විට පාඩුව රුපියල් කෝටි අටදහස් පන්සියයක් බව අනාවරණය වෙයි. විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් අතර ඊයේ (5 වැනිදා) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී තිබේ. විදුලිබිල අ...

සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමේ සහ දිරි දීමේ අරමුණින් අයිතම කිහිපයක  ආනයන නියාමණය කිරීමට නව නියමයන් පනවා තිබේ. ඒ අනුව ගම්මිරිස්, කරුංකා, සියඹලා සහ කුරුඳු ආනයනය තහනම් වනු ඇති. සාදික්කා, වසාවාසී, කරදමුරුගු, ඉගුරු, කහ සහා කාරඹුනැටිද ආනයනය තහනම් වන...

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රුපියල් 450 ක්ව පැවති ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 800 – 850 ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමග මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

2002 වසරේ සිට මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තා පහක් මහ බැංකුවෙන් කෝප් කමිටුව වෙත ලැබී ඇත. එම වාර්තා නව කෝප් කමිටුව පිහිටුවන තෙක් රහස්‍ය වාර්තා ලෙස කෝප් කමිටු ලේකම් කාර්යාලයේ තැබීමට හිටපු කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති තීරණය කර තිබේ. වාර්තා ක...

2005 අංක 06 දරන පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට අනුව සංශෝධනය කරන ලද එකතු කළ අගය මත බදු අනුප්‍රමාණයන් පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (02) දින, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ. පහත දැක්වෙන්නේ ...

ඉන්ධන මිල සුත්‍රය අහෝසි කිරීමට දැනට තීරණය කර ඇතත්, එම තීන්දුව ක්‍රියාත්මක කරනුයේ අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය මත බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල, බලශක්ති අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියා සිටියේය. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (02දා) පස්වරුවේ සපුගස්කන්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More