රජය විසින් අඩුකළ වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද නිසා අද (01 වැනිදා) සිට සිල්ලර තොග සහ සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කරනු ලබන සියලුම අත්‍යවශ්‍ය ආහාර හා භාණ්ඩවල මිල අඩුවිය යුතු බව හතරවන හරස් වීදියේ තොග වෙළෙඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු පැවසීය. මෙතෙක් භාණ්ඩ හා සේවා සඳහා පැවැති ජාතිය ගොඩනැගීමේ...
සෑම පළාත් පාලන ආයතනයකම මන්ත්‍රීවරයකුට සිය කොට්ඨාසය සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ පනහක මුදලක් එළඹෙන සති දෙක ඇතුළත ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ මගින් සිය කොට්ඨාසය සංවර්ධනය කර ජනතාවට පහසුකම් ලබාදීමට ඔවුන්ට අවස්ථා හිමි වෙන බව තොරතුරු සහ සන්නිවේදන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය...
මෝටර්රථ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති ඒකක බද්ද සඳහා බදු සහනයක් ලබා දෙන ලෙස ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා මේ බව සඳහන් කළේය. පසුගියදා නව රජය විසින් ලබාදුන් බදු සහන මොටර් රථ ආනයනය කිරිම හා වෙළද පොළ මිල ගණන් වෙනස් වීම කෙරෙහි කිසිදු බලපෑ...
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (28) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,201.12 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 82.25ක හෙවත් 1.34%ක ඉහළ යාමකි. මේ අතර අද දින රුපියල් බිලියන 2.78 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී දේශීය ආයෝජකයින්ගේ සක්‍රීය සහභාගීත්වය තවදුරටත් පිළිබ...
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අතර මෙතෙක් ක්‍රියාත්මකව පැවති බදු වර්ග රැසක් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අහෝසි කරනු ලැබූ අතර ජනතාවට සෘජුව බලපාන තවත් බදු වර්ග කිහිපයක්ම පහළ දමනු ලැබුවේය. එම පියවර ජනතාවට සහ මෙරට ආර්ථිකයට බලපාන්නේ කෙසේදැයි...
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු නව රජය විසින් ඊයේ (27) දින ප්‍රකාශයට පත් කරන ලද නව බදු සහන හමුවේ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිබිදීමක් අද (28) උදෑසන දැකගත හැකිවිය. මෙහිදී පළමු ගනුදෙනු පැය තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 100 ක් ඉක්මවා ඉහළ ගිය අතර ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන...
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ජනතාවට ලබාදෙන බදු සහන පැකේජය කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශයට පත් කළේය. ගෘහස්ත නිශ්පාදන මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බදු අහෝසියි ආර්ථික සේවා ගාස්තු අහෝසියි බැංකු...
2019 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළදී ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් බිලියන 44 කට අධික (රු. මිලියන 44,022.67 ක* ශුද්ධ අලාභයක් සිදුවී ඇති අතර එසේම රුපියල් බිලියන 230 කට අධික (රු. මිලියන 230,590.07 ක* මුළු අලාභයක් එම සමාගම වාර්තා කර ඇති බවත් රජයේ විගණකාධිපති ඩබ්. පී. සී. වික‍්‍රමරත්න පවසයි....
ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ. මගී ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ බොහෝ දුරට මිල සූත්‍රය අහෝසි කිරීම ඉඩක් ඇති බවයි. “මේ පිළිබඳව පුළුල්ව විමර්ශනය කරලා අපි තීන්දු ගන්නවා. මම හිතන්නේ මිල සූත්‍රය අහෝසි කරන්න සිදුවෙයි.ජනපතිතුමාගෙත...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(25) පෙරවරුවේ මුදල් අමාත්‍යධුරයේ වැඩභාර ගත්තේය. එහිදි ඔහු කියා සිටියේ, ඉදිරියේදි රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව පනතක් මඟින් තහවුරු කරන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවනු ලැබූ අන්තර්කාලීන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා අද ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...