ව්‍යාපාරික පුවත්

මෙතෙක්‌ රජයට පවරාගෙන නොමැති නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා රජය මසකට රුපියල් කෝටි දෙකහමාර බැගින් රුපියල් කෝටි හාරසියයක්‌ මේ වනවිට වියදම් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. තවමත් රජයට පවරාගෙන නැති මෙම පෞද්ගලික රෝහල විසින් ලබාගෙන තිබෙන බැංකු ණය මුදල පවා රජයෙන් ගෙවා දමමින් සි...

2019 වර්ෂය සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අයවැය යෝජනා අනුව විදේශ ගමන් බලපත්‍ර ගාස්තු හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. ඒ අනුව රුපියල් 3000ක්ව පැවති සාමාන්‍ය සේවය රුපියල් 3500ක් වේ. වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා වසර 03ක් සඳහා බලපත්‍රය නිකුත් කිරීමට මෙතෙක් අයකළ රුපියල් 2...

2019 වසරේ පළමු කාර්තුව තුළදී ආනයන වියදම් 19.3% කින් පහළ ගොස් ඇති අතර අපනයන ආදායම 5.6% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ. මේ නිසා 2018 මුල් කාර්තුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 2982 ක්ව පැවති වෙළෙද ගිණුමේ හිඟය මේ වසරේ මුල් කාර්තුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 1...

මෙම වසරේ පළමු කාර්තුව තුළ ශී‍්‍ර ලංකාවේ අපනයන ආදායම ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව සියයට 5යි දශම 6කින් වැඩි වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසන්නේ ඉකුත් වසරේ පළමු කාර්තුවේදි ශී‍්‍ර ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,989ක් වූ බවයි. මෙම වසරේ පළමු කාර්තුවේදී එය අමෙරිකානු ඩොලර් මි...

2019 වර්ෂය සඳහා අනුමත රාජ්‍ය ණය ගැනීම් සීමාව තුළ ක්‍රියාකරමින් ජාත්‍යන්තර වෙළෙඳපොළෙ තත්ත්වයන් ද සැලකිල්ලට ගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් දක්වා අරමුදල්, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මඟින් සපයා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ...

මෙරට විශාලතම සමාගම් සමූහය ලෙසින් සැලකෙන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ මූල්‍ය වාර්තා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. ඊට අනුව 2019 මාර්තු 31න් අවසන් කාර්තුව තුළ දී සමාගමේ බදුගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 3,644 ක් ලෙසින් සටහන් වේ. මෙය 2018 මාර්තු 31න්...

වෙළෙඳපොළ මිල අනුව සාධාරණ අගයට ගණනය කරන ලද ලැයිස්තුගත ව්‍යාපාර කොටස් වටිනාකම අනුව, පැවති වෙළෙඳපොළ තත්ත්වය මත රුපියල් බිලියන 10.9 ක අලාභයක් 2018 වසරේ අරමුදලේ ලාභයට ගළපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ. මෙම හේතූන් නිසා 2017 වසරට සාපේක්ෂව බෙදාහැරිය හැකි ලාභය රු. බිලියන 1...

පසුගිය වකවානුවේ දී මෙරට මිල අඩු, ලාභදායී මෝටර් රථයක් (Budget car) ලෙසින් විශාල ජනප්‍රියත්වයක් අත්කර ගනු ලැබූ සුසුකි ඇල්ටෝ මෝටර් රථයේ නවතම සංස්කරණය වන Alto safety 2019 මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. Anti-lock braking system, Reverse Parking Sensors, Dual front airbags, speed alert system an...

2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය තුළ දී බියර් කර්මාන්තය හරහා රජයට ලැබී ඇති ආදායම රුපියල් බිලියන 35.4 (රු. කෝටි 3,540) ක් බව වාර්තා වේ. ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම සිය නවතම මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණය කර ඇති අතර ඔවුන් පවසන්නේ මෙලෙස බියර් කර්මාන්තය හරහා රජයට ලැබෙන බද...

පසුගිය වර්ෂවලට සාපේක්ෂව වාහන අලෙවිය සියයට 85 කින් පමණ පහත වැටී ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදිපයට පැවසීය. මේ හේතුවෙන් වාහන ආනයනකරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇතැයිද රන්ජන් පීරිස් මහතා සඳහන් කළේය. වාහන සඳහා පනවා ඇති බදු මුදල් ඉහළ දැමීම, රුපියල අව ප‍්‍...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More