නව කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බව මෙරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් කියයි. රුසියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් ප්‍රකාශ කර සිටියේ මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට නව කොරෝන...
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන දෙකට කැඩී යාමෙන් අනතුරට ලක්විය. එයාර් ඉන්දියා ගුවන් සේවය නිවේදනය කළේ ඩුබායි සිට කොලිකෝඩ් දක්වා (කැලිකට්) මෙම ගුවන් යානයේ පුද්ගලයින් 190 දෙනෙකු ගමන් කරමින් ...
ඉදිරියේ පැවැත්විමට නියමිත අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී ජනතාව වැඩියෙන්ම කැමැති අපේක්ෂකයා කවුදැයි සෙවීමට රටපුරා විහිදුණු පුළුල් සමීක්ෂණයක් පවත්වා තිබේ. මෙහි දී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවදුරටත් බලයේ සිටීමට හැකි ද නැතිනම් පළපුරුදු දේශපාලනඥයකු වන ඩිමොක්රටික් අපේක...
ලෙබනනයේ බේරුට් නගරයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් 300,000 ක පමණ පිරිසකට නිවාස අහිමි වී ඇති අතර නගරයෙන් අඩකට පමණ හානි සිදුවී තිබේ. මෙම පිපිරීමෙන් සිදුවූ හානිය ඩොලර් බිලියන 3 කට වඩා වැඩි යැයි ගණන් බලා ඇතැයි බේරූට්හි ආණ්ඩුකාරවරයා පවසා ඇත. “මම හිතන්නේ දැන් නිවාස නොමැති පුද්ගලයින් 250,000 ත් 300,00...
ලෙබනනය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, ඊයේ සිදු වූ විශාල පිපිරීමක් හේතුවෙන් ලෙබනනයේ අගනුවර වන බේරූට් නුවර පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් 4,000කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීම හේතුවෙනි. එම පිපිරීම හේතුවෙන් මුළු නගරයම චලනය වුණු බව විදෙස් වාර්තාවල දැක්වේ. ගින්නක් ඇතිවී අනත...
ඊයේ (04) ලෙබනනයේ බේරුට් නගරයේ සිදු වූ පිපිරීම හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා තානාපතිනී ශානි කරුණාරත්න මහත්මිය පැවසුවේ, ඒ පිළිබඳ තවත් තොරතුරු සොයා බලමින් සිටින බවය. ...
ලෙබනනයේ, බේරූට් අගනුවර පිහිටි වරාය ආසන්නයේ පිහිටා ඇති ඇමෝනියම් නයිට්රේට් අසුරා තිබු ගබඩාවක සිදුවූ පිපිරිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබේ. එරට රජය සඳහන් කරන පරිදි තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 4,000 ක් පමණ වන බවත් සුන්බුන් ඉවත් කිරිම මේ දක්වා අවසන...
ලෙබනනයේ බේරූට් අගනුවර පිහිටි වරාය තුල පිහිටි පුපුරණ ද්‍රව්‍ය අඩංගු ගබඩාවක සිදුවූ පිපිරීමෙන් මේ දක්වා පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් සිය ගණනකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විටත් පිපිරිම සිදුවූ ස්ථානයේ විශාල ගින්නක් හටගෙන ඇති බවත් තුවාලකර...
ලබන ඔක්තෝබර් මාසයේ පටන් තම රටෙහි වැසියන්ට කොරෝනා එන්නත් ලබා දෙන බව රුසියාව ප්‍රකාශ කර තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍ය මිකායෙල් මුරාෂ්කෝ උපුටා දක්වමින් මාධ්‍ය සඳහන් කර තිබුණේ මුලින්ම වෛද්‍යවරුන්ට සහ ගුරුවරුන්ට එන්නත ලබා දෙනු ඇති බවයි. රුසියාවෙහි මෙම එන්නත පිළිබඳ ප...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට සංචරණ සීමා පනවා ඇති අතර සති 6ක් යනතුරු රාත්‍රි කාලයට ඇඳිරි නීතිය පැනවීමට ද එරට රජය තීරණය කර තිබේ. ඒ අන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...