ඇල්කොහොල් භාවිත කර නිෂ්පාදනය කළ සැනිටයිසර් පානය කිරීමෙන් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 10 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එම ප්‍රදේශයේ මත්පැන් විකුණන ස්ථාන වසා දමා තිබීම නිසා ඔවුන් සැනිටයිසර් පානය කිරීමට පෙළඹී ඇති බවට සැක කෙරේ...
සයනයිඞ් කරල් බෙල්ලේ දමා කොටි බෝම්බකාරියන් ලෙස ද්‍රවිඩ තරුණියන් පුහුණු කළ ඇඩෙලා බාලසිංහම් බි්රතාන්ය තුළ සුපිරි ජීවිතයක් ගත කිරීමට ඉඩ ලැබී ඇත්තේ කෙසේදැයි නේස්බි සාමිවරයා බි්රතාන්ය සාමි මන්තී‍්‍ර මණ්ඩලයේදී ප්‍රශ්න කර...
බ්‍රසීල ජනාධිපති ආර්යාව වන මිෂෙල් බොල්සොනාරෝ කොවිඩ් 19 වැළඳී ඇති බවට සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව තහවුරු වී ඇත. ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ මාධ්‍ය කාර්යාලය මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගතවූ පැය 24 තුළ කොවිඩ් රෝගීන් 57,837 ක් ...
වැඩිහිටියන්ට වඩා වයස අවුරුදු 5 ට අඩු ළමුන් තුළ කොරෝනා සක්‍රීය බව ඇමරිකාව කියයි. ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ හතර ලක්ෂ හැත්තෑ හත් දහස් හාරසිය දහනවයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව ද එය ලක්ෂ හැත්තෑ එය දහස් හත්සිය අනූ හතක් ලෙස දැක්වේ. එමෙන්ම ව...
ලන්ඩන් නුවර බලගතු කොටි ඩයස්පෝරාවේ දැඩි විරෝධය නොතකා බි්රතාන්ය රජය නව ත්‍රස්ත මර්දන පනත සම්මත කර ඇත. කොරෝනා වසංගතය යටතේ මෙම ත්‍රස්ත මර්දන පනත රහසිගතව කෙටුම්පත් කර ඇතැයි චෝදනා එල්ල වී තිබේ. බි්රතාන්යයේ නව ත්...
කොරෝනා වයිරසයට එරෙහිව නව එන්නතක්, මොස්කව්හි වසංගත රෝග හා ක්ෂුද්රජීව විද්‍යාව පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානය (ගමලෙයි පර්යේෂණ මධ්‍යස්ථානය ) පසුගියදා නිර්මාණය කරන ලදී. එය පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විටත් ඉදිරිපත් කර ඇති අතර, එය අගෝස්තු 10-12 දිනවල ලියාපදිංචි කරනු ඇතැය...
වසර ගනනාවක් තිස්සේ චීනය සහ රුසියාව කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර සිදුවන වෙළෙඳ ගනු දෙනු වලදී භාවිත කරන මුදල් ඒකකය වූ ඩොලරය භාවිතා කිරීම අතහැරීමට එකඟ වී තිබේ. 2020 වසරේ මුල් කාර්තුව තුළ දෙරට අතර සිදු වූ වෙළෙඳ ගනු දෙනු වලදී ඩොලර් භාවිතය 50%කින් පමණ පහත වැටී ඇති බව වාර්තාවේ. එහෙත් ම...
ඉන්දියාවේ වාණිජ අගනුවර වන මුම්බායිහි වඩාත් ජනාකීර්ණ පැල්පත් නිවාස කලාප තුනක ජනතාවගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට කොවිඩ් – 19 වයිරසය වැලඳී ඇතැයි සිදු කළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. මෙම ප්‍රතිඵලය ලැබී ඇත්තේ ජූලි මස ආරම්භයේදී අධික වන ජනඝනත්වයෙන් යුත් මෙම කලාපවලින් තෝරාගත් පුද්ගලයන් ...
ලොවපුරා වැඩිහිටියන් වැඩි වශයෙන් බිලිගත් කොරෝනා වෛරසය මේ වනවිට තරුණ ජීවිත දක්වා වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔවුන් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ යුරෝපා කලාපයේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි. ගත වු සති කිහිපය සැලකීමේදී වැඩිහිටි...
ඉරානයේ ආර්ථික සහ යුදමය මර්මස්ථාන වල පසුගිය කාලය තුළ විටින් විට හට ගත් ගිනි ගැනීම් සහ පිපිරීම් මාලාවේ අළුතින්ම වාර්තා වු ගිනි ගැනී ගැනීම වන්නේ බටහිර ඉරානයේ කෙර්මන්ෂා ප්‍රදේශයේ ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හයක් ගිනි ගැනීමයි. කෙර්මන්ෂා ප්‍රදේශයේ කාර්මික කලාපයක ඇතිවූ මෙම ගින්න න...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...