විදේශ පුවත්

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් පර්යේෂණ සිදු කරන ලද කොරෝනා වෛරස එන්නත මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ ශක්තිය ඉහළ දමන බවට තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි. මෙම එන්නතට කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ ටී-සෛල නිපදවීමට හැකියාවක් ඇති බව පෙනී ගොස්...

ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා ඊයේ (20දා) උදෑසන කොවිඩ් -19 වයිරසය හේතුවෙන් මියගොස් ඇත.

මීට අමතරව අන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි මෙම ප්‍රසිද්ධ දේව මාලිග ෙය් රාකජාරියේ නියුතු පූජකවරුන් ...

ලෝකයේ කොවිඩ්-19 වසංගතය අතින් තුන්වන ස්ථානයේ සිටින්නේ ලොව දෙවැනි වැඩිම ජනගහනයක් සිටින ඉන්දියාවයි. ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කරන නවතම දත්ත අනුව ඒ රටේ 1,070,000කට කොරෝනා ආසාදනය වී ඇති අතර මරණ 26,816ක් සිදු වී තිබේ. එරට එම වසංගතයෙන් සුවය ලැබූ ගණන 670,000කි. එරට වැඩිම රෝගීන් ගණනක් වාර්තා ව...

මුහුණු වසාගත් ස්වයංක්‍රිය ගිනි අවි වලින් සන්නද්ධ වූ එන්.එෆ්.ඒ.සී නම් අමෙරිකානු කළු ජාතිකයන්ගෙන් සමන්විතවූ සංවිධානය විසින් අමෙරිකාවේ ජොර්ජියාවේ උද්‍යානයකට එක් රැස් වී තම අරමුණු පැහැදිළි කිරීමේ රැළියක් පැවැත්වූ බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.  එන්.එෆ්.ඒ.සී සංවිධානයේ නිර්මාතෘ ...

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මුම්බායි නුවර ජල්සා මැදුරේ ස්වයං නිරෝධායනයට ලක්වී සිටි බොලිවුඩයේ සුපිරි නිළි ඓශ්වර්යා රායි බච්චන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායිහි පිහිටි නැණවතී රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඇයගේ මාමණ්ඩිය වන 77 හැවිරිදි අමිතාබ් බච්චන් සහ සැමියා වන අ...

කොවිඩ් නයින්ටීන් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි දැරියක්ව ඉන්දියාවේ රෝහලක් තුළදී දූෂණය කර ඇතැයි වාර්තා වේ. පට්නා වෛද්‍ය විද්‍යාල රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන් වූ වාට්ටුවක ඇය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝහලේ ආරක්ෂක නිලධාරියෙක් ඇයව දූෂණය කර තිබේ. එම සිදුවීම ජුලි 8 ව...

බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ හට දෙවන වරටත් කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ යළිත් වරක් කොවිඩ් පරික්ෂණයට භාජනය වී ඇති අතර එහිදී ඔහු කොවිඩ්-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ. බ්‍රසීල් අගනුවර පිහිටි සිය න...

කොරෝනා වසංගතයට වඩා භයානක රෝගයක් කසකස්තාන් රාජ්‍යයේ පැතිරෙන බව චීන නිලධාරීහු ඊයේ අනතුරු අඟවා ඇත. මෙම නාඳුනන රෝගයට 32000 ක් ගොදුරුවී ඇති අතර 1772 ක් මියගොස් තිබේ. මියයන සංඛ්‍යාව කොරෝනාවලට වඩා වැඩි බව කසකස්තානයේ චීන තානාපති කාර්යාල නිලධාරීහු පැවසූහ. මෙතෙක් මේ වනතුරු වෛරසය හඳුනා...

කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක ජනගහනයෙන් තවත් මිලියන 130කට අධි ජනතාවක් 2020 වර්ෂයේ අවසානය වන විට ‘නිදන්ගත සාගින්නෙන්’ පෙළෙන බවට ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්ත්වය’ (State of Food Security and Nutrition) පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාව අනාවරණය කරයි. පසුගිය ජූලි 13 වැනි දා ප්‍රකාශයට ප...

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලොව බොහෝ රටවල් නැවත අගුල් දැමීම වෙත යොමු වෙමින් සිටින බව බී.බී.සී. පුවත් සේවය පවසයි. ආසාදිතයන් සීග්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ දැඩි සීමාවන් පනවා ඇත. ඒ අනුව දැන් කැලිෆෝනියාවේ සියලුම අවන්හල්, මත්පැන්හල්, විනෝදාස්වාද ස්ථාන, සත්වෝද් ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More