2008 වර්ෂයෙන් පසු අමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය අංශයට එල්ල වූ දරුණුතම අර්බුදය මධ්‍යයේ තවත් එක්සත් ජනපද කලාපීය බැංකු දෙකක් පසුගිය 4 වෙනිදා ඔවුන්ගේ කොටස් වෙළෙඳාම අත්හිටුවා ඇති බව මාධ්‍ය වාර්තා පවසයි. ලොස් ඇන්ජලීස් පදනම් කරගත් පැක්වෙස්ට් සහ ඇරිසෝනා පදනම් කරගත් වෙස්ටර්න් එලායන්...
දකුණු කොරියාවේ සහ ඉන්දුනීසියාවේ මහ බැංකු අතරමැදි මුදල් ඒකකය් ලෙස එක්සත් ජනපද ඩොලරය භාවිතයෙන් ඉවත් වී තම ජාතික මුදල් ඒකක වලින් ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දෙරටේ මහ බැංකු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කි...
ලබන ජුනි 1 වනදා වනවිට අමෙරිකා එක්සත් ජනපදයේ මුදල් අවසන් විය හැකි බවත්, ණය සීමාව ඉහළ නැංවීමට හෝ අත්හිටුවීමට කොංග්‍රසය අපොහොසත් වුවහොත් අමෙරිකාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වන බවත් භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් අනතුරු අඟවා තිබේ. ණය සීමාවට පැමිණීමෙන් අදහස් වන්නේ අමෙරිකානු රජයට තවදුරටත් ම...
යුක්රේනයේ මහජන චීන රජයේ විශේෂ නියෝජිතයා සාම සාකච්ඡා සම්බන්ධයෙන් නිපුනයෙකු වන අතර රුසියානු- යුක්රේන සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමේදී ධනාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි අයෙකු වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ඊයේ (28 ) ප්‍රකාශ කළේය. මෙහි ඇති විශේෂත්වය වන්...
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් (ICC) ඉවත් වන බව ප්‍රකාශ කිරීමේදී වැරැද්දක් සිදු වී ඇති බව ඔහුගේ කාර්යාලය ඊයේ (26 ) ප්‍රකාශ කළේය. ජනාධිපති රමපෝසාගේ කාර්යාලය එහි වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින්,“ දකුණු අප්‍රිකාවේ...
දකුණු අප්‍රිකානු රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් (ICC) ඉවත් වීමට නැවත උත්සාහ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති සිරිල් රමෆෝසා ඊයේ (25 ) නිවේදනය කළේය. එළඹෙන අගෝස්තු මාසයේදී ඩර්බන් හි පැවැත්වීමට නියමිත බ්‍රික්ස් සමුළුවට රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් සහභාගි වීමට නියමිත අතර හේ...
ඊයේ (24) පැවැති “ඵලදායී බහුපාර්ශ්විකත්වය” සඳහා කැප වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සැසියේ මුලසුන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා විසින් උසුලනු ලැබීය.සැසියේ සමාරම්භක දේශනය පවත්වමින් සර්ජි ලැව්රොව් මහතා, වත්මන් ගැටුමේ ස්වභාවය විදහා දැක්වූ අතර, එය ඇත්ත වශයෙන්ම එක්සත් ජාතීන...
බටහිර රටවල් යුක්රේනයට සපයා ඇති අවි අයුද යුක්රේන හමුදාවේ ඉහළ නිලධාරින් විසින් පෝලන්තය, රුමේනියාව සහ අනෙකුත් ප්‍රාන්තවල ජාවාරම්කරුවන්ට අලෙවි කරන බව ප්‍රවීණ ඇමරිකානු මාධ්‍යවේදියෙකු වන සේමූර් හර්ෂ් ප්‍රකාශ කරයි. පුලිට්සර් ත්‍යාගලාභියෙකු වන සේමූර් හර්ෂ්, අ...
අද සිට නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගී වීමට නියමිත රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ සංචාරය කරන මාධ්‍ය සංචිතයේ පිළිගත් මාධ්‍යවේදීන්ට තවමත් වීසා ලබා දීමට එක්සත් ජනපදය අපොහොසත් වී ඇති බව මොස්කව් පරිපාලනය ඊයේ (23 ) පැවසීය. රුසිය...
ඉන්දියානු වැසියන් මිලියනයකටත් වඩා වැඩි පිරිසකට මෙම වසරේදී වීසා නිකුත් කිරීමට අමෙරිකාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාවට ඇතුළුවීමට අපේක්ෂා කරන සිය පුරවැසියන්ට වීසා ලබාගැනීම සඳහා දිගු කාලීනව පොරොත්තු ලේඛණයේ සිටීමට සිදුව ඇති බව ඉන්දියාව මීට පෙර අවස්ථා කිහිපයකදී අමෙරිකාවේ අ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...