විදේශ පුවත්

  එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) ලෝකය ඉතා විශාල ආහාර අර්බුදයක අද්දර සිටින බව පසුගියදා ප්‍රකාශ කර තිබුණි. කොරෝනා වසංගතයේ අහිතකර බලපෑම් වැළැක්වීමට සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට හදිසි පියවර ගන්නා ලෙස මෙහි දී ගුටරෙස් සියලු රටවල රජයන්ගෙන් ඉල්ලා සිටියේ...

නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම වැඩිවීමත් සමඟ රාජස්ථාන් ප්‍රාන්තයට සීල් තැබීමට ප්‍රාන්ත බලධාරීහු අද (10) පියවර ගත්හ. ඒ අනුව ප්‍රාන්තයෙන් පිටවීමටත් ප්‍රාන්තයට පැමිණීමටත් හැකියාව ඇත්තේ අවසර ඇති අයට පමණක් යැයි රාජස්තාන් ප්‍රාන්ත බලධාරීහු කීහ. පන්ජාබ්, උත්තර් ප...

  Tour De Rus නමින් නව සංචාරක ජාතික ව්‍යාපෘතියක් රුසියාවේ ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කර ඇත. දේශීය හා අභ්‍යන්තර සංචාරක ව්‍යාපාර සංවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ඒ වෙනුවෙන් වසරකට වැය කිරීමට සිදුවන මුදල රූබල් බිලියන 80 හෝ ඉන් ඉහළ අගයක් විය හැකි බව කියැව...

අමෙරිකාව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදු කරයි.
කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්, පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වුණේ පසුගිය මැයි මස 25වැනිදාය.
අවසන් කටයුතු එරට වේලාවෙන් පෙරවරු 11 ට ප් ...

කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ දී ආර්ථික අසීරුතාවන්ට මුහුණ දී ඇති ජාතීන්ට උපකාර කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස චීනය රටවල් හැත්තෑ හතක ණය අයකර ගැනීම අත්හිටුවා ඇත. වයිරසයට එරෙහි සටන පිළිබඳව පෙරේදා දිනයේ විශේෂ ‘ධවල පත්‍රිකාවක්’ නිකුත් කිරී‍මේ අවස්ථාවට එක්ව සිටි චීන විදේශ ඇමැති...

ගතවුණු දින 17 ඇතුළත කිසිදු කොරෝනා ආසාදිතයකු හමුනොවීමත්, රෝහල්ගතව සිටි සියලු ආසාදිතයන් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ නවසීලන්තය නව කොරෝනා වයිරස වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් තොර රටක් යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (8) ප්‍රකාශ කළාය. මිලියන ප...

ප්‍රංශයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 150,000 ක් ඉක්මවා ගියද, මරණ සංඛ්‍යාව 30,000 ක් ඉක්මවා ගියද එරට මහ මැතිවරණය ජූනි 28 දින පැවැත්වීමට තීරණය වී ඇත. ඒ පිළිබඳව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ලංකා ලීඩ් වෙත සඳහන් කළේ එරටේ මැතිවරණ කොමිසමක් නොමැති වීම සහ කල් ඉකුත...

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇමරිකා ඒක්සත් ජනපදයේ 110,000 ක පමණ පිරිසක් මේ වනවිට මියගොස් තිබේ. බලධාරීන් පවසන්නේ දිනකට රෝගීන් 1,000 ක් පමණ මියයන බවයි. කෙසේවුවද වයිරසයේ උච්චතම අවස්ථාව වූ අප්‍රේල් මැද භාගයේ දිනකට 2,000ක් පමණ මියගියේය. ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින් ඇ...

නව කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව රුසියාව විසින් නිපදවූ ප‍්‍රථම වෛරස් විරෝධී බෙහෙත ලබන 11 වැනිදා එරට කොරෝනා ආසාදිතයින්ට ලබා දීම අරඹන බව රුසියාවේ සෞඛ්‍ය අංශ මගින් නිවේදනය කර තිබේ. ‘ඇවිෆවිර්’ නමින් ලියාපදිංචි කර ඇති මෙම බෙහෙත රුසියාවේ රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිට...

වර්ගවාදය ඉවසිය නොහැකි බවත් වර්ගවාදී ක්‍රියාකාරකම් සිදුවෙද්දි නොදැක්කා සේ සිටිය නොහැකි බවත් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අද (3) ප්‍රකාශ කළහ. ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මරණයට පත්වී මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් සම්බන්ධයෙන් අදහස් දක්වමින...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More