ඇමෙරිකා එක්සත් ජනපදයේ හුස්ම හිරවන බවට තමන් බියක් දැනෙන බව එරට හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මේ වන විට ලොවපුරා ආන්දෝලනාත්ක කතාබහකට ලක්වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ ...
නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වීමේ සිද්ධියට එරෙහිව ඇමරිකාව පුරා පැතිරෙන විරෝධතාවලට සහය දක්වමින් ලොව රටවල් රැසක විරෝධතා ආරම්භ වී තිබේ. එංගලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළ්ර ප්‍රධාන පෙළේ රටවල් රැසක මෙලෙස විරෝධතා ආර...
මාස දෙකකට ආසන්න කාලයකට පසු තායි වැසියෝ අද (2) වෙහෙර විහාරස්ථාන වැඳ පුදාගැනීම සඳහා එම ස්ථානවලට ගියහ. බෞද්ධ රටක් ලෙස පිළිගැනෙන තායිලන්තයේ ද කොරෝනා වයිරස ව්‍යාප්ත වී ගිය අතර ඒ හේතුවෙන් ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථාන වසා දැමිණි. තායිලන්තය ද ලොව බොහෝ රටවල් මෙන් ‘ලොක්ඩවුන්’ සීමා පැනවූ අතර එරටි...
නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඇමරිකාව පුරා පැතිරෙන විරෝධතා මැඬලීම සඳහා දැඩි ලෙස සන්නද්ධ වූ හමුදා යෙදවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තිරණය කර තිබේ. වොෂින්ටනයේ එලෙස ජාතික ආරක්ෂක බලකායේ භටයිනි යොදවන බව ඔහු කියා සිටියේ ධවල ...
ශ්‍රී ලංකාවේ හමුදාව ද්‍රවිඩයන් 1,46,679 ක් සමූල ඝාතනය කළ බවට දක්වමින් කොටි ක්‍රියාකාරී විජේ තනිගාසලම් නමැත්තා ඉදිරිපත් කළ පනත කැනඩාවේ ඔන්ටාරියෝ පාර්ලිමේන්තුවේදී ඒකච්ඡන්දයෙන් සම්මත කර ඇත. පනතට පක්ෂව මන්ත්‍රීවරු 59 ක් ඡන්දය භාවිත කර තිබේ. 20...
ජෝර්ජ් ෆ්ලොයිඩිගේ මරණයත් සමග සිවිල් අරගලකාරී තත්ත්වයක් දක්වා උත්සන්න වී ඇති ඇමරිකා එක්සත් ජනපදයේ උද්ඝෝෂණ, විරෝධතා හා ගැටුම් මේ වන විට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව බහුජන විරෝධතා ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී ඇත. මීට සමගාමීව සී.එන්.එන්., බී.බී.සී. හා ඒ.බී.සී. ඇතුළු අන්තර්ජාතික ජනම...
කළු ජාතිකයෙකු ඝාතනය කිරීමත් සමඟ ඇමරිකාවේ ඇරඹුණු විරෝධතා අතර ලුවිස්විල් හීදි පොසීලිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසුරුවාහැරීමට පොලීසිය මෙම වෙඩි තැබීම සිුකර ඇති බව එම වාර්තා පෙන්වා දෙයි....
මේ වන විට ඉන්දියාවේ කොවිඩ්- 19 වයිරසය පැතිරීමේ සීඝ්‍රතාවය වැඩි වී ඇති අතර දිනකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය අට දහස ඉක්මවා යන බව වාර්තා වේ. ඒ අනුව ඉන්දියාවේ සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය 182,143 ක් දක්වා ඉහළ ගොස් ඇත. එම තත්වය තුල වසංගතය ආරම්භයේ සිට චීනයේ සිදු වූ මරණ සංඛ්‍ය...
ලෝක සෞඛ්‍ය සංවිධාන සාමාජිකත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී නිවේදනය කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ අතකොළුවක් වී ඇති බවත් නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලෝකයෙන් වස...
ඊයේ(30) අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට ලොස් ඇන්ජලිස් නුවර නගරාධිපති එරික් ගාර්සෙට්ටි මහතා කටයුතු කර ඇති බව අමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි. " බ්ලැක් ලයිව්ස් මැටර්" නම් සංවිධානයක් විසින් කැඳවා තිබූ සාමකාමී උද්ඝෝෂණය ක්‍රම ක්‍රමයෙන්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...