පොලිසිය සිදු කළා යැයි වසන ඝාතනයකට විරෝධය දක්වමින් පසුගිය බ්‍රහස්පතින්දා ඇමරිකා එක්සත් ජනපදයේ Minnesota ප්‍රාන්තයේ පොලිස් මූලස්ථානය විරෝධතා කරුවන් පිරිසක් විසින් කඩා බිඳ දමා ගිනි තබා ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි. විරෝධතාවය ආරම්භ වී පැයකටත් අඩු කාලයකදී පොලිස් මූලස්ථාන ගොඩනැගිල්...
අමෙරිකාවේ මිනෝපොලිස් නගරය ආශ්‍රිතව දින හතරක් තිස්සේ ඇවිලී යන ප්‍රචන්ඩත්වය පිටුපස සුදු ජාතික ආධිපත්‍යය සිටින්නේදැයි සැක සිතෙන බව මිනෙසෝටා ආන්ඩුකාර ටිම් වොල්ස් මහතා පවසයි. ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා කරුවෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ව...
ඉන්දියා චීන දේශසීමාවේ පිහිටි මතබේදාත්මක කාෂ්මීර කලාපයේ, ලඩාක් හි ගැල්වාන් නිම්නයට චීන හමුදා භටයන් දහස් ගණනක් බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා පවසන්නේ මැයි මස මුලදී චීන හමුදා විසින් ප්‍රදේශයේ කූඩාරම් සවිකර බර අවි ද ගෙනවිත් ඇති බවයි. එම ප්...
ශී‍්‍ර ලංකාව විසින් තහනම ඉවත් කළ කොටි හිතවාදී සංවිධාන අටක් කොරෝනා වසංගතයට මුවාවී අරමුදල් එකතු කරන බව අනාවරණය වී ඇත. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශ ඇමැතිව සිටියදී මෙම කොටි හිතවාදී සංවිධානවල තහනම ඉවත් කර ඇති අතර මෙම අරමුදල් එකතු කිරීම බි‍්‍රතාන්‍යයේ ස...
චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා විය. එය, එක් ලක්ෂ දහසය දහස් තුන්සිය දා හතරක්. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන පනස් නවලක්ෂය ඉක්මවා ගොස් තිබේ. වත්මන් ලෝකය පුරා ඉතා බිහිසුණු ලෙස පැතිර යමින්, මිනිස් ජීවිත ...
ඇමරිකාවේ Minneapolis ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් අමානුෂික ලෙස කළු ජාතිකයෙකු ඝාතනය කිරීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් ජනතාව විවිධ ස්ථානවල උද්ඝෝශණයේ නිරත වෙයි. මෙලෙස ගෙළ පාගා ඝාතනය සිදුකළ පොලිස් නිලධාරියා ඇතුළු තවත් පොලීසියේ සිව්දෙනෙකු මේ සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව ඇති බවද...
සූර්යාලෝකය මගින් විවිධ වස්තූන්ගේ පෘෂ්ඨයන් මතුපිට තැන්පත්ව ඇති කොරෝනා වයිරස විනාශ කළ හැකි බව එක්සත් ජනපදයේ ජෛව තර්ජන විශ්ලේෂණය හා ප්‍රතිචාර දැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසයි. වානේ මතුපිටක් මත COVID19 වෛරසය අඩංගු ඛේටය හා වෛරසය සහිත වගා මාධ්‍යයන් තැන්පත් කිරීම මගින් විද්Ȁ...
කොරෝනා වසංගතය, අධික උෂ්ණත්වය සහ ගංවතුර තත්ත්වයකට එකවර මුහුණ දෙමින් සිටින අසල්වැසි රාජ්‍යයක් වන ඉන්දියාවට තවත් ප්‍රබල ගැටළුවක් මතුවී තිබෙනවා. ඒ පළගැටියන් ගෙන්ය.ජායිපුර් ඇතුළු ඉන්දියාවේ නගර රැසකට එක්වර මෙම පළගැටියන් ගෙන් එල්ලවූ ආක්‍රමණය හේතුවෙන් බියට පත්වූ ජනතාව නිවාස තුලටවී සි...
රුසියානු මහා දේශප්‍රේමි යුද්ධයේ 75 වන විජයග්‍රහණ සංවත්සරය පසුගිය මැයි මස 9 වන දිනට යෙදී තිබුණි. කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවූ තත්ත්වය නිසා අඛණ්ඩව සෑම වසරකම පවත්වන ලද සම්ප්‍රදායික විජයග්‍රහණය පෙළපාලිය කල් දැමීමට ඔවුන්ට සිදුවිය. එලෙස කල්ගිය සම්ප්‍රදායික පෙළපාලිය ...
කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් පැනවූ හදිසි තත්ත්වය මුළුමනින්ම ඉවත් කළ බව ජපානය නිවේදනය කරනවා. එරට ජාතික නාලිකාව ඔස්සේ ජනතාව අමතමින් ජපාන අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ පවසන්නේ දැඩි නිර්ණායක යටතේ මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.කෙසේ වුවද ටෝකියෝ ඇතුළු ප්‍රධාන නගර 04 ක් තවමත් දැ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...