ලොව ප්‍රථම වරට රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් කොරෝනා වෛරසය සඳහා සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ඇත. මෙම එන්නත කොටස් දෙකකින් සමන්විත වේ. එහිදී එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී දින විසිඑකක් තුළ දෙවන මාත්‍රාව ලබා දිය යුතුය. මෙලෙස මාත්‍රා දෙකම නිසි අයු...
ලෝකයේ කොරෝනා ආසාදිතයින් වැඩිම ගණනක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකාවයි. එම සංඛ්‍යාව මේ වනවිට මිලියන 1.5 ඉක්මවා තිබේ. මෙය සතුටු වීමට කාරණයක් ලෙස නොසැලකුණත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ එක අතකින් එය ගෞරවනීය තත්ත්වයක් බවයි. ඇමෙරිකාවේ මේ තරම් ආසාදිතයින් හමුවීමට හේතුව එරට ආසා...
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම පරිපාලනය ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වූ ආකාරය විවේචනය කරමින් එරට සිවිල් හා දේශපාලන සහ වැසියෝ පිරිසක් එකතු වී ඊයේ (20) ධවල මන්දිරය ඉදිරියේදී විරෝධතාවක නිරත වූහ. මළමිනී දැමූ කළු පැහැති බෑග්වලට ...
ජෝන්ස් හොප්කින්ස් සරසවිය නිකුත් කර ඇති නවතම වාර්තා වලට අනුව අද(21) වන විට සමස්ත ලෝකය පුරා කෝවිඩ්19 වෛරසය ආසාදිත රෝගීන් 5,000,038ක් වාර්තා වී ඇති බව පැවසේ. සරසවියේ වාර්තා වලට අනුව කෝවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ ගනන 328,000 ඉක්මවා යමින් පවතී. සරසවි වාර්තා වලට අනුව කෝවිඩ්19 වෛරසය ආසා...
ගෝලීය වසංගතයෙන් පාඩු ලැබූ ඇමරිකාවේ ප්‍රධාන පෙළේ කුලී රථ සේවාවක් වන ඌබර් සමාගම සිය දෙවැනි සේවක කප්පාදුව කිරීමට සූදානමින් සිටින බව ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව එම සමාගම සේවකයන් 3000 ක් ඉවත් කරනු ඇති අතර මීට පෙර තවත් සේවකයන් 3700ක් ඉවත් කරනු ලැබිණි. එහ...
"බහු වාර්ගික, බහු සංස්කෘතික හා බහු විශ්වාස සහිත රුසියානු ජන සමාජය රටකට වඩා සැබවින්ම වෙනස් ශිෂ්ටාචාරයක්" බව ඉරිදා Russia-1 නාලිකාව හරහා විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති ව්ලැදිමීර් පුටීන් පැවසීය. රුසියාව තම ස්වාධීනත්වය තවදුරටත් පවත්වා ගැනීමට නම් එයට අති නවීන තාක්ෂණය එක් කර ගත යුතු බව...
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මර්දනය කළ හැකි එන්නතක් නිෂ්පාදනය කළ පසු එය ‘ගෝලීය පොදු භාණ්ඩයක්’ බවට පත් කරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (18) ප්‍රකාශ කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි වාර්ෂික සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා ඒ බ...
කොටි සංවිධානයේ මියගිය කොටි ක්‍රියාකාරීන් සැමරීමට රටවල් තුනක් අවසර ලබා දී ඇත. බි්රතාන්යය, ස්ව්ට්සර්ලන්තය සහ ප්‍රංශය මෙලෙස අවසර ලබා දී ඇති රටවල්ය. බි්රතාන්යයේ කොටි සංවිධානය තහනම් කර ඇති නමුත් මෙම අවසරය ලබා දී ඇත්තේ ...
කොවිඞ් 19 වසංගතය කී සැනින් චීනය සිහියට නැගෙන යුගයක ගොඩබිම් දේශසීමාවකින් චීනයෙන් වෙන්ව සිටින වියට්නාමය මේ වසංගතයෙන් ඉතාම අපුරු ලෙසින් ආරක්ෂාව සලසා ගෙන තිබෙනවා. අග්නිදිග ආසියානු කලාපයට අයත් වියට්නාමය මිලියන 75 ක ජනගහණයකින් යුක්ත වුනත් එරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 270 ක් පමණයි. ඒ වගේම අහන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...