චීනයෙන් එල්ල වන ආරක්ෂක තර්ජනවලට එරෙහිව ඇමරිකාව ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති ජෝ බයිඩෙන් කිසිවක් නොකරන බවත් ආර්ථික සම්බාධක පනවමින් තම ජාතික ආර්ථිකයට හානි කරන ක්‍රියාමාර්ග ගන්නවා හැර වෙනත් කිසිදු දෙයක් ඔහු නොකරන බවද එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ප්‍රකාශ කරයි. “චීනය සමඟ අපගේ ...
ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුව වන Starship රොකට්ටුව මංගල ගමනේදීම පුපුරාගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ඊයේ උදෑසන අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දි කාර්යමණ්ඩලය රහිතව එම රොකට්ටුව ගුවන්ගත කර ඇති අතර, විනාඩි තුනක පමණ කාලයක් තුළ පොළව මට්ටමේ සිට කිළෝමීටර් 40ක් පම...
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA ) ඊයේ (19 ) 2023 සඳහා එහි 'ලෝකයේ රාජ්‍යන්ගේ ජනගහන වාර්තාව' නිකුත් කරන ලද්දේය. ඒ අනුව ඔවුන්ගේ ජනවාරි වාර්තාව මගින් පුරෝකථනය කරන්නේ ඉන්දියාව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට ලෙස චීනය අභිබවා යාමට නියමිත බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මෙම වර්ෂයේ ජූලි මාසයේදී ඉ...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ අලුතින් සංස්ථාපිත භූමි ප්‍රදේශවල යුද හමුදා අණදෙන මධ්ය්ස්ථාන දෙකකට ගොස් ඇති බව ක්රෙම්ලිනයෙන් ලැබෙන වාර්තා පවසයි. එලෙසම ඔහු එම චාරිකාවේදී යුක්රේන හමුදාවන්ට එරෙහි මිලිටරි මෙහෙයුමේ ප්‍රගතිය සමාලෝචනය කළ බවද ක්‍රෙම්ලිනය ඊ...
යුක්රේන යුද්ධය හා සම්බන්ධ සැබෑ සමාජ ඓතිහාසික විග්‍රහයක් මේ දක්වා ලාංකේය සමාජය හමුවේ දිග හැරී නොමැති පසුබිමක් තුළ ඒ පිළිබඳව සවිස්තරාත්මක හෙළිදරව්වක් ‘ලංකා ලීඩ්‘ තුළින් පාඨකයා හමුවට ගෙන එන්නෙමු. දැවැන්ත අභිමානවත් ඉතිහාසයකට උරුමකම් ඇති විශේෂිත භූමියක් වන යුක්රේනයේ ඓතිහාසික ...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(17 ) ක්‍රෙම්ලිනයේදී චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ලී ෂැංෆු හමුවූ බව වාර්තා වේ. පසුගිය මාසයේදී චීන ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් වීමෙන් පසු සිය පළමු විදෙස් සංචාරය ලෙස තෙදින සංචාරයක් සඳහා මොස්කව් වෙත පැමිණියේය. ක්‍රෙම්ලිනය විසින් මාධ්...
දේශනයක් පවත්වමින් සිටි ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඉලක්ක කර යම් පිපිරීමකින් සිදුව ඇති බව ජපාන මාධ්‍ය වාර්තා පවසයි. ජපානයේ NHK මගින් නිකුත් කර ඇති වීඩියෝ දර්ශන මගින් මහජනතාව පලා යන ආකාරය සහ පිපිරීමෙන් පසු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ආකාරයත්, එම පුද්ගලයා විසින් අග්Ȁ...
මියන්මාර හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 133 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මියන්මාර රජයේ මානව හිමිකම් අමාත්‍ය Aung Myo Min උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කර ඇති අතර, අමාත්‍ය...
අමෙරිකාවේ FOX රූපවාහිනී නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විශිෂ්ට මිනිසෙකු බවය. එමෙන්ම අමෙරිකාවට තර්ජන එල්ලවන්නේ රුසියාව හෝ චීනයෙන් නොව අමෙරිකාව තුළින්ම බව මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ...
අප්‍රිකානු මහාද්වීපය මුහුණ දී සිටින ණය ගැටලු විසඳීමට ජීබිං පාලනය බාධා කරන්නේ යැයි වොෂින්ටනය කරන ලද චෝදනාවෙන් පසුව අප්‍රිකානු රටවල් මුහුණ දෙන ණය ගැටලු විසඳීමට සැලකිය යුතු උත්සාහයක් ගන්නා ලෙස චීනය එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය අප්‍රේල් 10වනද...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...