විදේශ පුවත්

කොරෝනා වෛරසය කිසිදු පරීක්ෂණාගාරයක සැදූ එකක් නොවන බවත් එය සම්පූර්ණයෙන්ම චීනයේ වවුලන්ගෙන් පැතිරී ගිය වෛරසයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු බොහෝ පිරිසක් කොවිඩ් -19 යනු චීනයේ වූහාන් පරීක්ෂණාගාරයක නිපදවූ වෛරසයක් බවට චෝදනා කර සිටි...

අමෙරිකානු ආර්ථිකයේ සිදුව තිබෙන දැවැන්ත කඩා වැටීම හමුවේ අමෙරිකානු බොර තෙල් මිළද සීඝ්‍ර කඩා වැටීමකට ලක්ව ඇති බව පැවසේ. බොර තෙල් නිෂ්පාදනය වන තරමට එයට ඇති ඉල්ලුම නොමැති වීම මෙම තත්වය ඇතිවීමට බලපා ඇති බව පැවසේ. ඒ අනුව බටහිර ටෙක්සාස් අතරමැදි (West Texas Intermediate  -WTI ) ඛනිජ තෙල් මිළ සෘන අග...

ඉන්දියාවේ ජනාධිපති මන්දිරයේ සේවකයෙකුට කොරෝනා වැළඳීම හේතුවෙන්, එහි සේවය කරන 100කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව මේ වන විට 590 දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් හමුව ඇති ආසාදිත සංඛ්‍යාව 18,000 ඉක්මවයි....

  COVID19 වෛරසයට එරෙහි සටනේදී, අන්‍යොන්‍ය සහයෝගීතාවයකින් කටයුතු කිරීමට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හා චීන ජනපති Xi Jinping තීරණය කරයි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය උපකරණ, ඖෂධ හා ආරක්ෂිත උපකරණ හුවමාරුව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත. චීනය හා රුසි...

ඉදිරි අභියේග වලට මුහුණදීම සඳහා චීන - රුසියානු සබඳතා ශක්තිමත් කළ යුතු බවට රසියානු ජනාධිපති වැල්ඩ්මීර පූටීන් සහ චීන ජනාධිපති පී.ජින්.ජින් මහත්වරුන් අතර පැවති දුරකථන සංවාදයකදී එකඟතාවකට පැමිණි බව රුසියානු පුවත් සේවා වාර්තා කරයි. එම සාකච්ඡා වලින් චීනයට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ සිදු කිරීම පි...

අමෙරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය සතියේ ප්‍රථම වතාවට විරැකියාවෙන් පෙලෙන්නෙකු යැයි පැවසීමට අයැදුම්පත් පිරවූ සංඛ්‍යාව මිලියන 5.245ක් වේ. අලුතින් එකතු වූ පිරිස ස්වාධීන කොන්ත්‍රාත්කරුවන්ගෙන් සහ පසුගිය වර නිර්නායක වලට අනුව සුදුසුකම් නොලැබූ පිරිස වන්න...

ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ඉන්දීය නාවික හමුදාවේ සැපයුම් කඳවුරක සේවයේ නියතු නාවුක භටයන් 20 දෙනෙකුට අධික පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම කඳවුර වසා දැමීමට පියවර ගත් බව ඉන්දීය නාවික හමුදා ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඉන්දීය බලධාරීන් පවසන...

එක්සත් ජනපදයේ Theodore Roosevelt නාවිකයන් ගෙන් 60%කට රෝග ලක්ෂණ නෑ! එක්සත් ජනපදයේ Theodore Roosevelt නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ COVID19 වෛරස ආසාදනය පිලිබඳ දත්ත පෙන්ටගනය විසින් සුගිය දා ප්‍රකාශයට පත් කරන ලදී. මෙහිදී 4.8 දහසක් නාවිකයන් පරීක්ෂණයට ලක්කරනු ලැබූ අතර, ඔවුන්ගෙන් 600 කට ...

ඉන්දියාවේ ක්‍රියාත්මක අමෙරිකානු රජයේ සෘජු මැදිහත් වීම යටතේ කටයුතු කරන ලබන ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳවූ අමෙරිකානු කොමිසම( US Commission for International Religious Freedom – USCIRF) ඉන්දීය සෞඛ්‍ය අංශ ඉස්ලාම් භක්තිකයන් හට වෙනස් කොට සලකමින් ඉන්දියානු රෝහල් තුළ කටයුතු කරන බවට ...

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ටද යළි කොරෝනා වෛරසය ආසාදනයවීමේ පුවතක් දකුණු කොරියාවෙන් අද (17) දිනයේද වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුවය ලැබූ රෝගීන් 7,829 දෙනෙකු මෙහිදී පරීක්‍ෂාවට ලක් කර ඇති බවයි. ඉන් 163 දෙනෙකු යළි කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි අනාවරණ වී ඇ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More