කොවිඩ් 19 වෛරසයෙන් මියගිය පුද්ගලයන්ට චීනයේ වූහාන් නගරයේ වැසියන් පුෂ්පෝපහාර පුදකර තිබේ. කොවිඩ් 19 වෛරසයේ තිඹිරිගෙය වන්නේ චීනයේ හුබෙයි පළාතේ පිහිටි වූහාන් නරගයයි. කෙටි කලක් තුළ ලොව පුරා ව්‍යාප්තවූ එම වෛරසයෙන් මේ වන විට 64,000කට අධික පිරිසක් මියගොස් තිබේ. කෙසේ නමුත් වූහාන් නගරයද ඇතුළ...
" අපේ රටේ තවදුරටත් දූෂණය කිරීමට තවදුරටත් චීනයට ඉඩ දිය නොහැක " යනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙන ලෝක ප්‍රසිද්ධ අලිබාබා සමාගමේ හිමිකරු වන ජැක් මා විසින් අපූරු පිළිතුරක් ලබා දී ඇත. " වසර 30 කට පෙර මා විශ්වවිද්...
සමාජය ලෝක් ඩවුන් කිරීමේ අවශ්‍යතාවය පිළිගනිමින් එය ලිහිල් කළ හැක්කේ එම කාලය තුල සමාජය තුල උපරිමයෙන් පරීක්ෂා කිරීම් සිදුකොට හැකිතාක් සමාජය තුල සටින රෝගීන් හදුනා ගැනීම තුලින් පමණක් බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේක මැට් හැන්කොක් පවසයි. පසුගිය අඟහරුවාදා ඩවුනික් වීදියේ මාධ් ...
රුසියානු ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය Alexander Semenov ප්රමුඛ රුසියානු හමුදාවේ නිලධාරීන් ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් ඉතාලියට ගොස් ඇති අතර ඔවුන් කොරෝනා වෛරසය මර්දනය කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යමින් පවතී. රුසියානු හමුදා වෛද්‍ය කණ්ඩායම මේ වන විටත් රෝහ...
දකුණු කොරියාවේ සහ ඇමරිකාවේ පළමු රෝගියා හමුවූයේ හකම දින එනම් ජනවාරි 20 වැනි දාය. දිනකට රෝගීන් 900ක් තරම් ඉහළ නැගුණු රෝගීන් හමුවේ තත්වය දකුණු කොරියාව විසින් එක් දිනක් හෝ ඇඳිරි නීතිය හෝ ලොක්ඩවුන් පැනවීමෙන් තොරව වසංගත ප්‍රස්ථාරය පහළට නැමුවේ කෙසේද? ඊට ඇති එකම සහ මූලික උත්තරය හැකිතාක් පරීක්ෂණ...
පැය 24 තුල මරණ 1000 ඉක්මවා යමින් එක්සත් ජනපදය COVID19 වසංගතයේ අඳුරු සන්ධිස්ථානයකට මේ වන විට පැමිණ ඇත. Jhons Hopkins විශ්වවිද්‍යාලයේ වාර්තාවලට අනුව බ්‍රහස්පතින්දා සවස වන විට ඔවුන්ගේ දිනක් තුල මරණ සංඛ්‍යාව 1,169 අගයක පැවතිණි. එක්සත් ජනපදයේ මුළු ආසාදිත සංඛ්‍ය...
පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි නිසමුදීන් පල්ලියේ භාරකාර මණ්ඩලයට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය බළධාරීන් කටයුතු කරන බව වාර්තාවේ. ඉන්දීය බළධාරීන් චෝදනා කරන්නේ දින 21 ක කාලයකට සමස්ත ඉන්දියාවම වසා දැමිය යුතු බවට අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා නියෝග කර තිබියදී ඉන්දීය...
චීන රජය අප්‍රේල් 4 (සෙනසුරාදා) දිනය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙහිදී COVID19 වසංගතයට එරෙහිව තම ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ විරුවන් සැමරීම උදෙසා රට පුරා සහ ලොව පුරා සියලු චීන තානාපති කාර්යාල වලදී චීන ධජය ඔසවා ඔවුන් වෙනුවෙන් උපහාර පළ කිරීමට කටයුතු සූදානම් කර ඇත. ...
වෙනිසියුලාව තුළ ඉදිරි ජනාධිපති හා ව්‍යවස්ථාදායක මැතිවරණය තෙක් පාලනය කිරීමට අතුරු රජයක් පිහිටවිය යුතු බවට එක්සත් ජනපදය සුගියදා ප්‍රකාශ කර ඇත. ඔවුන් තම දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ලොව දුෂ්කර තත්ත්වයන් ප්‍රයෝජනයට ගත් තවත් අවස්ථාවක් ලෙස වෙනිසියුලාවේ වත්මන් රජය බලයෙන්...
පිලිපීනය COVID-19 වෛරස් වසංගතය මැඩපැවැත්වීමට ගෙන ඇති නිරෝධායන වැඩපිළිවෙල කඩාකප්පල් කරන ඕනෑම අයෙකු මරණයෙන් අවසාන කරන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ මහතා පවසා සිටී.ඒ අනුව ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙන නිරෝධායන නීති කඩකරන්නන්ට වෙඩි තබන ලෙස එරට ආරක්ෂක අංශ වලට ජනාධිපති රොඩ්රි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...