විදේශ පුවත්

අමෙරිකා එක්සත් ජනපදය තුළ දෛනිකව වාර්තා වන COVID-19 වෛරසය ආසාදනයෙන් වන මරණ සංඛ්‍යාව දිනපතා ඉහළ යන තත්වයක් තුළ රෝහල් සහ මිනී කාමර මළ මිනී වලින් පිරී ඉතිරී යමින් පවතී. මේ තත්වය තුළ පෙන්ටගනය මිනී ඔතන මලු ලක්ෂයක් සපයා ගැනීම වෙනුවෙන් ආධාර උපකාර කරන ලෙස ඉල්ලා සිටියි. ආරක්ෂක දෙපාර්තමේන්තුව මීට ...

ලෝක ප්‍රකට දකුණු අප්‍රිකානු විද්‍යාඥවරියක වන මහාචාර්ය ගීතා රම්ජි, කොවිඩ් - 19 ආශ්‍රිත සංකූලතා හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ. ඇය HIV සහ TB රෝගය සම්බන්ධ පර්යේෂණ සිදුකළ ඕරම් ආයතනයේ ප්‍රධාන විද්‍යාත්මක නිලධාරියා ලෙස සේවය කළේය. දකුණු අප්‍රිකාව...

ලෝකයේ රටවල් 200 කට වැඩි ගණනකින් මේ වන විට නව කොරෝනා ආසාදිතයන් වාර්තා වී අවසන් ය. නමුත් රටවල් කිහිපයක් තවමත් මෙම වෛරසයෙන් ආරක්‍ෂා වී සිටින ආකාරයක් ද දැකිය හැකි වේ. ඒ අතරින් වැඩි අවධානයක් යොමු වන රටක් වන්නේ උතුරු කොරියාවයි. තම රට තුළින් ආසාදිතයන් හමු වී නැති බව උතුරු කොරියාව පැවසුවත් දකුණ...

ඇමෙරිකා එක්සත් ජනපදයට ගුවන් යානා රැගෙන යා හැකි ‘තියඩෝර් රූස්වෙල්ට්’ නෞකාවේ නාවිකයන් කොරෝනා වයිරසයෙන් මියයෑමේ අවදානමක් තිබෙන ඉතා ඉක්මනින් ඔවුන් බේරාගත යුතු බවත් එම නෞකාවේ කපිතාන්වරයා අවධාරණය කරයි. නෞකාවේ 5,000කට වැඩි පිරිසක් සිටින බවත් ඉතා විශාල පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් හෙතෙම කී...

දෙවන ලෝක සංග්‍රාමයේ උච්චතම අවස්ථාව. පැසිස්ට්වාදී ජර්මානු හමුදා ස්ටාලින්ග්‍රාඩ් නගරය අත් පත් කර ගැනීම සඳහා යෙදෙන්නේ දරුණු සටනක. නමුත් සෝවියට් හමුදාවන්ද ස්ටාලින්ග්‍රාඩ් නගරය ආරක්ෂා කර ගැනීම සඳහාද සටනේ යෙදෙන්නේ තම උපරිමයෙන්. වසර ගණනකට පසු ඇතිවුණු අධිකම හිම පතනය සහ සීතල ගෙන දුන් ...

ඉරානයේ සිට තුර්කියට ස්වාභාවික වායු රැගෙන යන නලයක් ඉරාන තුර්කි දේශ සීමාවේ තුර්කියට අයත් සාථානයක දී පුපුරා ගොස් ඇතැයි ඉරාන රජයට අනුබද්ධ ස්වාභාවික වායු සමාගම පවසයි. සමාගමේ බෙදා හැරීම් කළමනාකරු මේදි ජමාශ්දි ජානා මහතා  ප්‍රකාශ කර සිටියේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. ඊයේ(31) රොයි...

ඊයේ (31දා) සවස් වන විට වාර්තා වූ ආසාදිතයින් ගණන අටලක්ෂ දෙදහස් හත්සිය හතලිස්අටකි(802,748). මියගිය ගණන තිස් නමදහස් දහනමයකි (39,019). මේවනවිට ආසාදිතයින් පන්ලක්ෂ අනූදහස් නවසිය අසූතුන් දෙනකු (590,983) ප‍්‍රතිකාර ලබන අතර ඉන් තිස්දහස් දෙසිය විසිඅට දෙනකුගේ (30,228) තත්ත්වය බරපතළ බව වාර්ත...

අමෙරිකා එක්සත් ජනපදය මේ වන විට වැඩිම COVID-19 වෛරසය ආසාදිත රෝගින් සිටින රට බවට පත් වෙමින් සිටින්නේ ඉතාලිය සහ ස්පඤ්ඤය අභිබවා යමිනි. අමෙරිකා එක්සත් ජනපදය මුහුණ දෙන තත්වයෙන් නිදහස් වීම පිණිස චීනය සහ රුසියාව අමෙරිකා එක්සත් ජනපදයට වෛද්‍යය ආධාර යැවීමට කටයුතු කර ඇත.ඊයේ(30 ) ධවල මන්දිරයේ පැවති ප්&...

යුරෝපයේ බොහෝ රටවල් COVID-19 වෛරසය වසංගත තත්වයකට පත්වීම වැලැක්වීම පිණිස හැකි සෑම උත්සාහයක්ම ගනිද්දී ස්වීඩනය එවැනි උත්සාහයක් නොගෙන ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට තම ජනයාට ඉඩ දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ඒ අනුව ස්වීඩනය තම අසල්වැසි  රටවල් වන නෝර්වේ සහ ඩෙන්මාර්ක් යන රටවල් COVID...

COVID-19 වෛරසය ස්පාඤ්ඤය පුරා පැතිර යද්දි රටම අගුළු දැමීමේ ක්‍රියාවට එරට බලධාරින් අවතීර්න වී ඇති බව එරටින් ලැබෙන මාධ්‍යය වාර්තා පවසයි. කෙසේ වුවද බලධාරීන් ගත් තීන්දුව ක්‍රියාත්මක කරවීම එරට පොලිසියට  භාර දී ඇත. ස්පාඤ්ඤය මුහුණ දී ඇති අර්බූදයට සාපේක්ෂව හැසිරීමට නොහැකි පිරිස් හැ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More