විදේශ පුවත්

NBC නාලිකාව වෙත සාකච්ඡාවක් ලබාදෙමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ මැතිවරණයට ඉදිරිපත්වීමේ සැලසුමක් ඇතත් ඒ පිළිබඳව දැනට කරුණු අනාවරණ නොකරන බවය. 80 වැනි වියේ පසුවන ජනාධිපති බයිඩන්, අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස සැලකෙන අතර, ඩිමොක්‍රටික් පක්ෂය තුළ බයිඩන්ට එරෙහිව වෙනත් අපේක්ෂක...

බටහිර යුරෝපය “මූලෝපායික ස්වාධිපත්‍යය” අනුගමනය කළ යුතු බවත් එක්සත් ජනපදය වෙනුවෙන් ගැටුම්වලට මැදිහත්වීමෙන් වැළකී සිටිය යුතු බවත් ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් ඊයේ(10) "පොලිටිකො" වෙබ් අඩවිය වෙත පැවසීය. ප්‍රංශ ජනාධිපතිවරයා මීට පෙර ද එවැනිම ප්‍රකාශ කර ඇති නමුත් යු...

2014 වර්ෂයේදී යුක්‍රේනය බිඳ වැට්ටවීම හෙවත් යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය මුදල් ආයෝජනය කරණු ලැබූ බව අනාවරණය විය. ඒ අනුව කුප්‍රකට මයිඩාන් කුමන්ත්‍රණය හරහා යුක්‍රේනය බිඳ වැට්ටවීමට සුවිසල් මෙහෙවරක් කළ යුරෝපයේ සහ යුරේසිය...

වසර හතකට වැඩි කාලයකට පසු සෞදි අරාබිය සහ ඉරානය දෙරටේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර පළමු විධිමත් හමුව බීජිංහිදී ඊයේ(7) සිදුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කරන බව දෙරටම නිවේදනය කළේය. පසුගිය මාසය තුළ දෙරට අතර හොඳ හිත වර්ධනය කි...

චීන මහජන ජනරජයේ ඉහළම ව්‍යවස්ථාදායකය වන ජාතික මහජන කොංග්‍රසයේ විදේශ කටයුතු කමිටුව අද (06) ප්‍රකාශයක් නිකුත් කරමින් අමෙරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාදායකයේ කථානායක කෙවින් මැකාති ඇතුළු එක්සත් ජනපද කොන්ග්‍රස් සාමාජිකයින් සහ තායිවාන නායක සායි ඉන්ග්-වෙන් අතර එක්සත් ජනපදයේ...

2022 වර්ෂයේදී චීන ජනාධිපතිවරයා ලෝකය තුළ පැන නගින ආරක්ෂාව සම්බන්ධ කාරනා වලදී චීනයේ පරමාදර්ශී ප්‍රවේශය සහ කාර්ය භාරය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරණු ලැබූ අතර, එහිදී චීන ජනාධිපතිවරයා විසින් ගෝලීය ආරක්ෂාව සම්බන්දයෙන් ද අදහස් දැක්වීය. එම අදහස් දැක්වීමේ දිගුවක් ලෙස පසුගිය මාර්තු 21 වනදා...

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත. මෙම නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් එළැ‍ඹෙන අගෝස්තු මාසයේ...

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තමාට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (04) අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමණීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 2016 ජනාධිපතිවරණ...

රිචඩ් බ්‍රැන්සන්ගේ වර්ජින් ඕබිට් හෝල්ඩිංග්ස් සමාගම අද (04 ) නිවේදනය කළේ බංකොලොත් භාවය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපද ව්‍යවස්ථාවේ 11 වන පරිච්ඡේදයේ ප්‍රතිපාදන ප්‍රකාරව බංකොලොත් භාවය සඳහා කරුණු ගොනු කර ඇති බවයි. වර්ජින් ඕබිට් හෝල්ඩිංග්ස් සමාගම කැලිෆෝනියාව පදනම් වූ චන්ද්...

රුසියානු පෞද්ගලික මිලිටරි සමාගමේ (PMC) ප්‍රධානී එව්ගෙන්ය් ප්‍රිගෝෂින් අනාවරණය කළේ, ඊයේ යුක්‍රේනයේ අට්‍රියොමොව්ස්ක් හෙවත් බක්මුත් නගරය විධිමත් ලෙස තමන්ගේ පාලනයට නතු කරගත් බවයි. නගරයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටදී ගත් බව පැවසෙන වීඩියෝවක් ප්‍රකාශයට පත් කරමින් ඔහු ම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More