තුර්කිය, සිරියානු හමුදා ත්රස්තයන්ට එල්ල කරන ප්‍රහාර වැලැක්වීමේ උවමනාව සහිතව යුරෝපා සංගමය ගැටුමට මැදිහත් කරගැනීම පිණිස "සරණාගත" ප්‍රශ්නයක් නිර්මානය කරමින් සිටින බව ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කර්ස් මහතා පවසයි. පසුගිය සතිය පුරාම තුර්කිය තම දේශ සීමා හැර දමමීම ග්&...
තුර්කි ජනපති රිසෙප් තායෙප් එර්ඩොගාන් මහතා සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මහතා අතර සිරියාවේ ඉඩ්ලිබ් පලාතේ ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් එළඹෙන මාර්තු 5 වනදා පැවැත්වීමට නියමිත සාකච්ඡා වලින් පසුව එම ප්‍රදේශයේ සටන් විරාමයක් ගොඩ නැගෙනු ඇති බවට විශ්වාසය ඇති බව තුර්කි ජනාධිපතිවරයා අන්කාරා නුව...
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ විසූ 50 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කරති. මෙය ඇමෙරිකාවේ පළමු කොරෝනා රෝගී මරණය බව වාර්තා වේ. මේ අතර අද නිව්යෝර්ක් නුවරින් පළමු රෝගියා වාර්තා වූ බව ද බලධාරීහු පවසති. රෝගියා 30 හැවිරිදි කාන...
සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ ස්ථානගතව තිබෙන ISIS ත්රස්තවාදීන්ගේ අවසාන බලකොටු විනාශ කිරීමේ මෙහෙයුම් වල යෙදී සිටින සිරියානු රජයේ හමුදාවලට රුසියානු රජයේ සහයෝගය ලැබේ. නමුත් තුර්කිය ඉඩ්ලිබ් ප්‍රදේශයේ ISIS ත්රස්තයන්ට සහයෝගය පලකිරීමේ මෙහෙයුමක නිරතව සිටී. ගැටුම තීව්ර ...
COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉතාලියේ සිදුවූ මරණ වලට ඊයේ(29) අලුතින් තවත් මරණ 8ක් එකතු වීමත් සමඟම එම වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉතාලි මාධ්‍යය වාර්තා පෙන්වා දෙයි.තවදුරටත් ඉතාලි රජයේ සෞඛ්‍යය අංශ උපුටා දක්වන ඉතාලි මාධ්‍ය පෙන්වා ...
වතිකානුවේ හිටපු ඉරාන තානාපතිවරයෙකු මෙන්ම කීර්තිමත් දේව ගැතිවරයෙකු වූ හාඩි කොසොර්වොෂි මහතා පසුගිය 27 වනදා COVID -19 වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය බව ඉරාන ප්රවෘත්ති සේවා පවසයි.මිය යන විට ඒ මහතා 81 වියේ පසු වූ බව ඉරාන ප්රවෘත්ති සේවා වැඩිදුරටත් පවසා සිටී. ඉරානයේ COVID -1...
සිරියාවේ අවසන් ISIS ත්‍රස්ත බලකොටුව වන ඉඩ්ලිබ් ප්‍රදේශය මුදවා ගැනීමේ මෙහෙයුම් වල යෙදී සිටින සිරියානු හමුදා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිටින ත්රස්තයන්ගේ සහයට පැමිණි තුර්කි හමුදාවේ සොල්දාදුවෝ 29 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ල...
සිය ගනන් දහස් ගනන් අමෙරිකානුවෝ දිනපතා "Pornhub"" නම් අසභ්‍යය වෙබ් අඩවිය වසා දැමීමට තම අත්සන තබමින් දායකත්වය සපයන බව ලයිලා මිකෙල්වේට් නම් වෙබ් අඩවිය තහනමට මූලික වූ අමෙරිකානු ජාතික කාන්තාව පවසයි."මගේ මේ සටන දේශපාලනයට එරෙහිව හෝ කෙනෙකුගේ මතවාදයකට එරෙහිව නොවෙයි.හුදෙක්ම ස්ත්‍රී දූෂනය සහ ළ...
ඉරානයේ නියෝජ්‍යය සෞඛ්‍යය ඇමති ඉරාජ් හරිච්චි මහතා නව කොරෝනා වෛරසය ආසාදනයට ලක්ව නිරෝධායනයට ලක් කර ඇති බව ඉරාන සෞඛ්‍යය අංශ ප්‍රකාශ කරයි.කෙසේ වුවද ඉරානයේ නව කොරෝනා වෛරසය ආසාදනය සම්බන්ධයෙන් මාධ්‍යය සාකච්ඡාවකට පැමිණි අවස්ථාවේ ඒ මහතා දැඩි අපහසුතාවයකින් පෙළුනු බව දැක්වෙ...
ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් දිල්ලියේ ඉන්දීය නායකයින් සමග සාකච්ඡුා පවත්වමින් සිටියදී, එම නගරයේම අනෙක් පැත්තේ මුස්ලිම් වැසියන් හා පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් හත් දෙනකු මරණයට පත්වී ඇත. ගිනිකොණ දිග දිල්ලියේ ගැටුම් පවතින්නේ දින තුනක සිටය. මෙම ගැටුම්වලින් පොලිස් නිල...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...