විදේශ පුවත්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය රුසියාවට හිමිවී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් 15ට වරින් වර මාසයක කාලයක් සඳහා සභාපති ධුරය හිමි වෙයි. රුසියාවට අවසන් වරට මෙහි සභාපති ධුරය හිමිව තිබුණේ 2022 වසරේ පෙබරවාරි මාසයේදීය. කෙසේ වෙතත් විදෙස් මා...

චීනය ලෝකය තුළ ගොඩා නගා ගෙන ඇති ආර්ථික සහ යුදමය බලය සහ මොස්කව් පරිපාලනය සමඟ ගොඩ නගා ගෙන ඇති සමීප සබඳතාව නිසාම යුක්රේනයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය සමනය කිරීමට මැදිහත් විය හැකි "පෘථිවියේ තිබෙන එකම රට" චීනය බව බව ප්‍රංශ ජනාධිපති කාර්යාලයේ මූලාශ්‍රයන් උපුටා දක්වමින් පසුගිය 31 වනදා සී ...

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් රජු, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) "සංවාද සහකරු" තත්ත්වය සෞදි අරාබියට ලබා දෙන ලියකියවිලි වලට අත්සන් කර ඇතැයි වාර්තාවේ. ෂැංහයි සහයෝගිතා සංවිධානය යනු දැනට චීනයේ සභාපතිත්වය දරන දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක සහයෝගිතා සංවිධානයකි. සෞදි පුවත්පත් ඒජන්සිය...

අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ආරක්ෂක කොන්ත්‍රාත්කරුවෙකු වන ලොක්හීඩ් මාටින් සමාගම විසින් සාදන ලද ශබ්දයේ වේගය ඉක්මවා යන මිසයිල හෙවත් හයිපර්සොනික් මිසයිල පද්ධතිය අවම වශයෙන් සිව්වන අසාර්ථක පරීක්ෂණය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. “අප පැවැත්වූ පරීක්ෂණය සාර්ථක වූයේ නැහැ.” ගුවන් ...

ජර්මනියේ 400,000 කට වැඩි පොදු ප්‍රවාහන සේවකයින් පැය 24ක වැඩ වර්ජනයකට සහභාගී වීම හේතුවෙන් ඊයේ(27) ජර්මනිය ඇති පුරා ගුවන් තොටුපළ, බස් නැවතුම් පොළවල් සහ දුම්රිය ස්ථාන වල කටයුතු ඇනහිටි බව එරට මාධ්‍ය වාර්තා පවසයි. පසුගිය වසරේ සිට ජර්මනියේ ඉහල නගිමින් පවතින උද්ධමනයට සරිලන ලෙස කම්කරු වැටුප...

ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එම 6 දෙනාගෙන් තිදෙනකු අවුරුදු 12 ට අඩු කුඩා දරුවන් වන අතර, මෙම පාසලේ දරුවන් 200 දෙනකු පමණ ඉගෙනුම ලබන බව පැවැසෙයි. වෙඩි තැබීම සිදු කර ඇත්ත...

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් , ඔහු නැවත බලයට පත් වන තෙක් ඔහුව ඝාතනයට උත්සහා කරන්නවුන් සහ මරණ තර්ජන එල්ල කරන්නවුන් රජයේ වගකිවයුතු දරමින් සිටින බව අවධාරණය කළේය. ඒ අනුව මරණ තර්ජන යනු ඔහුගේ ජීවිතයේ නිරන්තර කොටසක් වී ඇති බවද ඔහු වැඩි දුරටත් ප්‍රකශ ...

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහිව ප්‍රංශයේ මෙතෙක් පැවති විශාලතම විරෝධතාව ඊයේ(23) වාර්තා විය. එරටින් ලැබෙන වාර්තා වලට අනුව මිලියනයකට අධික ජනතාවක් ප්‍රංශය පුරා වීදි බැස තිබේ. විරෝධතා රැස්වීම් සාමකාමීව ආරම්භ වූ න...

එක්සත් රාජධානිය මතභේදයට තුඩු දී ඇති ක්ෂය වූ යුරේනියම් අඩංගු  ෂෙල් වෙඩි යුක්රේනයට ලබාදෙන්නේ නම්, රුසියානු-යුක්‍රේන ගැටුම සම්බන්ධයෙන් නරකම පූර්වාදර්ශයක් වනු ඇති බවත් එයින් අදහස් කරන්නේ ආයුධ සැපයුම උත්සන්න කරවීමක් බවද  චීන යුද විශේෂඥයෝ පවසති. මෙම ක්‍රියාව මගින්  පෙන්නුම් කරන්නේ බටහිර ජ...

චීන ජනාධිපති ක්ෂී ජින් පිං ඉකුත් 21 වැනි දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වෙමින් චීන-රුසියා සබඳතා ද්විපාර්ශ්වික විෂය පථයෙන් ඔබ්බට ගොස් චීනය සහ රුසියාව එක්ව කටයුතු කරන බවත් එම එකමුතුව සමස්ත ලෝකයට සහ මානව වර්ගයාගේ අනාගතයට තීරණාත්මක වන බවත් ප්‍රකාශ ක...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More