යුද වැදී සිටින රටක් ලෙස සැලකෙන යුක්රේනයට ඩොලර් බිලියන 15.6ක් ලබාදීමට කාර්ය මණ්ඩල එකඟතාවයකට එළඹ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ යුද වැදී සිටින රටකට එවැනි මූල්‍ය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන පළමු අවස්ථා...
පාකිස්තානයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් සිදුවී ඇති බව වාර්තා වේ. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි රටවල් වන ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට හොඳින් දැනී ඇති බව සඳහන් ය. පාකිස්තාන මාධ්‍ය වාර්තා කළ අන්දමට භූම්කම්පාවෙන් දෙදෙනකු මියගොස් 150 දෙනෙක් ...
පසුගිය දශක කිහිපය තුළ චීනයේ මිසයිල තාක්ෂණය විශ්මයජනක ලෙස වර්ධනය වී ඇති බව ඇමරිකානු ආරක්ෂක තොරතුරු ඒජන්සියේ ප්‍රධාන විද්‍යාඥයකු හෙළිදරව් කර තිබේ. ඇමරිකානු ආරක්ෂක තොරතුරු ඒජන්සියේ (Defense Intelligence Agency) විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ප්‍රධාන විද්‍යාඥයා වන Pau...
චීන ජනාධිපති ක්ෂී ජිනිපින් මහතාගේ මොස්කව් සංචාරය හේතුවෙන් රුසියාව සහ චීනය අතර සබඳතා තව තවත් ශක්තිමත් වී තිබේ. ඒ, දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද ගිවිසුම් රැසකට චීන ජනාපධිති සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා අත්සන් තබා ඇති පසුබිමකය. චීන ජනාධිපති රුසියාවේ මොස්කව් බලා පැමිණ ...
ඇමරිකාව සමඟ ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින්, ලක්ෂ 8 ක සෙබළුන් පිරිසක් සීරුවෙන් තබා ඇතැයි උතුරු කොරියානු රජය පවසා තිබේ. මේ වනවිට ඇමරිකාව, දකුණු කොරියාව ද හවුල් කර ගනිමින්, උතුරු කොරියාවට තර්ජනයක් වන ආකාරයට දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති බවත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් මෙසේ ල...
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ලාහෝර් හි පිහිටි නිවසට එරට ආරක්ෂක අංශ කඩා වැදී හේතුවෙන් එම නිවසේ රැඳී සිටි ඔහුගේ ආධාරකරුවන් සහ ආරක්ෂක අංශ අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. මෙසේ ආරක්ෂක අංශ හිටපු අගමැතිවරයාගේ නිවසට කඩාවැදී ඇත්තේ ඔහු නඩු විභාගයට මුහුණ දීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණය වෙ...
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ, රුසියාව, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් අනුමනය කරමින් යුද අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල කරමිනි. හේග් නුවර කේන්ද්‍රකොටගත් අන්තර් ජාතික අපරාධ අධිකරණය රුසියන්...
සිය යුද ශක්තිය තර කිරීමට ඉන්දියාව කටයුතු කර ඇති බව වාර්තා වන අතර, ඒ අනුව මිසයිල, හෙළිකොප්ටර් යානා, කාලතුවක්කු සහ ඉලෙක්ට්‍රොනික් යුද පද්ධති මිලදී ගැනීම සඳහා ඊයේ (16) අනුමැතිය ලබාදීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සියලුම නව මිලදී ගැනීම ඉන්දීය සමාගම්වලින් ක...
අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ ප්‍රතිපත්ති හේතුවෙන් මේ වන විට අමෙරිකානු බැංකු පද්ධතියේ ආරම්භ වී ඇති අර්බූදය තවත් උත්සන්න කරන බව දේශපාලන ආර්ථිකවිද්‍යා ආයතනයේ සභාපති පෝල් ක්‍රේග් රොබට්ස් මහ්තා පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. පෝල් ක්‍රේග් රොබට්ස් මහතා 1...
ටික්ටොක් මෙවලමේ හිමිකාරීත්වය දරන චීන සමාගමට අමෙරිකානු රජය විසින් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ. චීන සමාගමක් වන "ByteDance" ටික්ටොක් හි හිමිකාරීත්වය දරන අතර, අමෙරිකාව පවසන්නේ චීන සමාගම ටික්ටොක් මෙවලම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවත් එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කරන බවත් ය. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...