ලැව් ගිනි හේතුවෙන් ඕස්ට්‍ර්ලියාවේ ප්‍රාන්ත දෙකකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඞ් යන ප්‍රාන්තවලට මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති අතර, ලැව් ගිනි හේතුවෙන් රක්ෂිතවල හෙක්ටයාර 960,000 ක් විනාශයට පත්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. නිවාස 150 ක් මු...
බොලිවියාවේ ජනපති ඊවෝ මොරාලෙස්ට එරෙහිව පැවැත්වූ විරෝධතාවයන්ට එරට පොලිසිය ද එක්වූ බව වාර්තා වීමෙන් පසු ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා එක්වන ලෙස පාලක පක්ෂය සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත. ලතින් ඇමෙරිකානු රටක් වන බොලිවියාවේ නායකයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ මොරාලෙස් මහතා පසුගිය කාලයේ පැවති මැතිවරණයෙක...
ඉන්දියාවේ වඩාත්ම මතභේදාත්මක හා මාරාන්තික ආගමික ආරවුල් වලින් එකක් වන අයෝධ්‍යා ශුද්ධ භූමිය හින්දු භක්තිකයන්ට ලබා දිය යුතු බවට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) සිය තීන්දුව ලබා දෙමින් ප්‍රකාශයට පත් කළා. මතභේදයට තුඩුදුන් ඉඩම හින්දු දේවස්ථානයක් ඉදිකිරීම සඳහා රජයේ භාරකාරීත්වය තීන්දු කළ අතර මුස්ල...
නව දිල්ලියේ වායු දූෂණය හේතුවෙන් ගර්භනී මව්වරුන්ට දැඩි බලපෑම් එල්ලවී තිබේ. නූපන් දරුවන්ට ඉන් හානි සිදුවිය හැකි බවට හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ හේතුවෙන් ගබ්සාවීම් සහ බිළිඳු මරණ ද වාර්තාවී තිබේ. උදෑසන සහ දහවල් කාලයේදී නිවෙස් වලින් පිටතට නොයන ලෙසට ගර්භනී මව්වරුන්ට උපද...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ පළමු විභාගය එළඹෙන සතියේදී විභාගයට ගැනීමට නියමිත බව කොංග්‍රසය නියෝජනය කරන ඩිමෝක්රටික් සාමාජිකයින් පවසයි. එහිදී රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනෙක් පළමුව සාක්ෂි ලබාදීමට නියමිතයි. රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් නීති සම්පාදකයින් විසින් ...
සියදිව හානි කරගත් IS ඉස්ලාම් රාජ්‍යයේ හිටපු නායක අබු බකර් අල්-බග්දාදිගේ පළමු වැනි බිරිඳ, ඇගේ සහෝදරිය සහ මස්සිනා තුර්කි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තුර්කි ජනාධිපති රිසෙප් තයේප් එර්ඩෝගාන් විසින් එරට අගනුවර වන අන්කාරා හිදී මෙම අත්අඩංගුවට ගැනීම නිවේදනය කර ඇත. නමුත්, තුර්කියේ ජ්‍යේෂඨ ...
හොංකොං පාලිකා කැරී ලෑම් පිළිබදව ඉහළ විශ්වාසයක් පවතින බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ පසුගියදා හොංකොං හි පැවති විරෝධතා හේතුවෙන් කැරී ලෑම් එම තනතුරෙන් ඉවත් කිරීමේ තීන්දුවක් ගත් බවට වාර්තා පළවී තිබුණු පසුබිමකයි. අපරාධවලට සම්බන්ධ සැකකරුවන් නීතිමය කටයුතු සදහා චීනය ...
කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි නිවීම සඳහා මධ්‍යම රජයෙන් ලබාදෙන මුදල් කපාහරින බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට තර්ජනය කර තිබේ. පසුගිය සති කිහිපයේ ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ අක්කර 100000කට අධික ප්‍රමාණයක් විනාශ වූ අතර දහස්ගණන් පිරිස් නිවාස වල...
මාලී හි නැගෙනහිර ඉන්ඩලිමානෝ ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදුකරනු ලැබූ ප්‍රහාරයකින් එහි සිටි යුධ හමුදා සෙබළුන් 54 දෙනෙකු සහ එක් සිවිල් වැසියෙක් මියගොස් තිබෙනවා. කඳවුරේ සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙක් පමණක් ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීමට සමත්ව ඇති බවයි...
“ණය උගුලෙන්” මිදීමට චීනය, ශ්‍රී ලංකාවට උපකාර කරන බවත් රට සංවර්ධනය කිරීම සඳහා වරාය, මාර්ග සහ ජල සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා පවසා ඇත. චීන - ශ්‍රී ලංකා ප්‍රායෝගික සහයෝගීතාව යන මැයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සහ විද්වතුන් පිරිසක් අතර කොළඹ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...