විදේශ පුවත්

තම නායකයා මරුමුවට පත්වූ බවත් නව නායකයකු පත් කළ බවත් අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අද (31) තහවුරු කළේය. ටෙලිග්‍රෑම් පණිවුඩ සේවයේ අයි.එස්. සංවිධානයට සම්බන්ධිත ගිණුමක් මාර්ගයෙන් ඒ බව නිවේදනය කර තිබෙන අතර අබු ඊබ්‍රහීම් අල් හෂේමි අල් කුරාෂි අයි.එස්. සංවිධානයේ සහ ‘කලීෆාවේ’ නායකයා බව එමඟින්...

රුසියාව ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලා ඇති රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. බුලාවා මිසයිලය ලෙස හැඳින්වුණු මෙම මිසයිලය රාත්‍රියේදී අත්හදා බලන ඡායාරූප මාධය වෙත ඉදිරිපත් කර තිබුණි. ඔවුන් මෙම මිසයිලය අත්හදා බලා තිබුණේ රුසියාවට අයත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක ප්‍ර...

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉල්ලා චිලී රාජ්‍යය පුරා තවදුරටත් විරෝධතා ක්‍රියාත්මක වෙමින් පවතියි. මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ විරෝධතා අතර සිදුවන කොල්ලකෑම් තරයේ හෙලා දකින බවයි. සතියක් පුරා චිලී රාජ්‍යයේ ක්‍රියාත්මක විරෝධතා මාලාවේ, තවත් අදියරක් ආරම්භ වී ඇත. රජය ඉටුකිරීමට පො...

අයිඑස් සංවිධානයේ නව නායකයා ලෙස අබ්දුල්ලා කැර්ඩෑෂ් නොහොත් ඩිස්ට්‍රෝයි (විනාශ කරන්නා) නමැත්තා පත් කර ඇත. මොහු හිටපු ඉරාක ජනාධිපති සදාම් හුසේන්ගේ හමුදාවේ බුද්ධි නිලධාරියකු ලෙස රාජකාරි කළ අයෙකි. මේ අතර බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි නසාගත් අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායකයාගේ සිරුරේ කොටස් ඇමරිකා...

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉතා ගැඹුරු පටු ළිඳකට ඇඳ වැටී සිරවී සිටින සුජිත් විල්සන් නැමති කුඩා දරුවා දින තුනකට පසුව මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඊයේ(28) රාත්‍රියේ මෙම දරුවා මියගොස් ඇතැයි ඉන්දීය රජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගම්මානයක ඉතා...

ඉරාකයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් සහ ආරක්ෂක අංශ අතර හටගත් ගැටුම්වලින් දින දෙකක කාලය තුළ විරෝධතාකරුවන් 74 දෙනෙකු මියගොස් තිබේ. මේ අනුව සිසුන් දහස් ගණනක් ඉරාකයේ බෑග්ඩෑඩ් අගනුවර තරීර් චතුරස්‍රයට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර ඉරාක රාජ්‍යවිරෝධී උද්ඝෝෂණ සඳහා එරට සිසුන් ද එක්ව ති...

බරපතළ දූෂණ චෝදනා එල්ලවුණු බොලිවියානු ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති එවෝ මොරාලෙස්‌ ජය ගෙන තිබේ. ජනාධිපතිවරණය දූෂිත බව පවසමින් මේ වන විට බොලිවියාව පුරා උද්ඝෝෂණ හා කැරලි කෝලාහල ආරම්භ වී තිබේ. මැතිවරණ නිලධාරීන් පවසන්නේ මොරලෙස්‌ විසින් සියයට 47.1 ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගෙන ඇති බවත් එය ආසන්නතම ...

වයඹ දිග සිරියාවේ දී අමෙරිකානු හමුදාව විසින් සිදුකරන ලද මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි මරා දමා ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කර සිටින බව CNN පුවත් සේවය වාර්තා කරයි. හමුදා ප්‍රහාරයෙන් මියගියේ ISIS නායකයා ද යන්න බව අවසන් නිගමනය සඳහා ඔහුගේ සිරුර...

ඊශ‍්‍රායල නව රජය පිහිටුවීමට එරට නිල් සහ සුදු පක්ෂ නායකබෙනී ගෑන්ට්ස්ට එරට ජනාධිපතිවරයා ඇරයුම් කර තිබේ. ඒ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු රජය පිහිටුවීමට ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වීමෙන් පසුවය. ඒ අනුව පසුගිය මැතිවරණයේදී නෙතන්යාහුට අභියෝගයක් වූ හිටපු මාණ්ඩලික ප්‍රධානී බෙනී ගෑන්ට්ස්ට රජයක් පිහිටුවීම...

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් පසුගියදා මාධ්‍ය අමතමින් කියා සිටියේ අමෙරිකානු හමුදා සිරියාවේ ඛනිජ තෙල් අයත් ප්‍රදේශවල නැවත සථානගත කිරීමට අමෙරිකානු රජය තීරණය කළ බවයි. එහෙත් සතියකට පමණ පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහතා පවසා සිටියේ " අමෙරිකානු හමුදාවලට සිරියාවෙන් පිටවීමට කාලය පැ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More