අශ්වයන් පිට යාම ගැන ලොව පරසිඳු රාජ්‍ය නායකයා පුටීන්ය. උඩුකය වැස්මක් රහිතව ඔහු අසු පිට යන කැපිලා පෙනෙන ජායාරූපය 2009දී ලොව මාධ්‍ය කැළඹූ ජනකාන්ත දසුනක් විය. එවන් සේයාරූවක් පසුගිය සතියේ මාධ්‍ය තුළ සංසරණය වන්නට විය. මෙවර සේයාරුව පූටීන් මෙන්ම දඩබ්බර චරිතයක් වන උතුරු කොරියානු නායකයාගේය. කිම් ජොන්ග් අන...
කුර්දි ජාතිකයින්ට එරෙහිව තහනම් රසායනික අවි භාවිතා කිරීම හේතුවෙන් සිරියාවේ වෙසෙන කුර්දි ජාතික කුඩා ළමුන් බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. රාස් අල්-අයින් නගරයේ සිදුවූ මෙම ප්‍රහාරවලින් පිළිස්සුම් තුවාල ලැබූ කුඩා දරුවන් කිහිප දෙනෙකු ඊට ආසන්නයේ පිහිටි රෝහලට ඇතුළත් කරන ලදී. උඩුකය කොට...
පසුගිය බ්‍රහස්පතින්දා france 2 tv රූපවාහිනී චැනලයේ ‘‘ඔබට ලෝකයක් ඇත‘‘ (Voue avez la parole ) නැමති ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රංශ අභ්‍යන්තර කටයුතු ඇමැති Christophe Castaner ප්‍රංශයේ පොලිස් මූලස්ථානයේ සිදුවු මාරාන්තික පිහිඇනුම සම්බන්ධයෙන් පැහැදිලි කරනු ලැබීය. එහිදී අ...
එළඹෙන 2020 වර්ෂයේදී G-7 සමුළුව ඇමරිකාවේ Florida නුවර ''Trump National Doral'' හෝටලයේදී පැවැත්වෙනු ඇති බව ධවල මන්දිර වැඩබලන මාණ්ඩලික ප්‍රධානී මික් මුල්වේනි මහතා පසුගියදා ප්‍රකාශ කළේ ය. නමුත් මේ වනවිට ඩිමෝක්රටික් පක්ක්ෂයේ ක්‍රියාකාරීන් ඉහත කී හෝටලය G-7 සමුළුව සඳහා තෝරා ගැනීමට එරෙහිව දැඩි ව...
චීනයේ අගනුවර වන බීජිං සහ මූල්‍ය මධ්‍යස්ථානය වන ෂැංහයි 2019 වසරේදී ලොව හොඳම ධනවත්ම නගර දහය අතරට පැමිණ ඇත. සමීක්ෂණ කටයුතුවල නිරත සමාගමක් වන නිව් වර්ල්ඩ් වෙල්ත් සිදුකරන ලද වාර්තාවක මෙය දැක්වේ.ඩොලර් ට්‍රිලියන 2.1 ක මුළු ධනය සමඟ බීජිං එම ලැයිස්තුවේ පස්වන ස්ථානයත්, ෂැංහයි හයවන ස්ථානයත් ලබා ගෙන තිබෙන අත...
උතුරුදිග සිරියාව තුළ වහාම සටන් විරාමයක් කැඳවන ලෙස එක්සත් ජනපදය කළ ඉල්ලීම තුර්කි ජනපති රිසෙප් එර්ඩෝගන් ප්රත්ක්ෂේප කර තිබේ. එක්සත් ජනපද උප ජනාධිපති සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් තුර්කියේ සංචාරයකට පැමිණීමට නියමිතව තිබියදී තුර්කි නායකයා මෙම අදහස් මතු කිරීමද විශේෂත්වයකි. තුර්කියේ ප්‍රධාන මිතුරා වූ එ...
තුර්කියෙන් සිරියාව වෙත එල්ල කරන ප්‍රහාර වහාම නැවැත්විය යුතු බව ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රොන් මහතා පවසයි. ඇමරිකානු හා තුර්කි ජනාධිපතිවරුන්ට තමා දුරකථනයෙන් කථාකර මේ බව දැනුම්දුන් බවද දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් එමගින් මානුෂීය අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවද හෙතෙම වැඩිදුරටත් ස...
තුර්කිය විසින් සිරියාවේ කුර්දි සටන්කරුවන්ට එරෙහිව ආරම්භ කර ඇති මෙහෙයුම හේතුවෙන් මේ වන විට ඊසාන දිග සිරියාවේ දෙපාර්ශවය අතර දැඩි ගැටුම් ඇවිලී යමින් තිබෙනවා. මෙම සටන් හේතුවෙන් දෙලක්ෂයකට අධික සිවිල් වැසියන් පිරිසක් අවතැන්ව ජිවිත ආරක්ෂාව පතා සිය ගම්බිම් අත්හැර පලා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර...
එල්.ටි.ටි.ඊ. ත්‍රස්ත සංවිධානයට ආධාර අනුබලදීම හා එම සංවිධානයට පුද්ගලයින් බඳවා ගැනිම සම්බන්ධයෙන් චෝදනා ලැබු සැකකරුවන් 07 දෙනෙකු මැලේසියානු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැලේසියානු ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා පැවසුවේ අද (10) පෙරවරු 9 සිය දහවල් 2.00 දක්වා කාල ...
කලාපීය තත්ත්වය සහ ද්විපාර්ශවීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා හමුවිය. චීනයේ සංචාරයක නිරත වී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපතිවරයා හමු වී දෙරටට ප්රතිලාභ අත් කරදෙන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...